1. SANJEE

    EK Married Club-5

    හුටා......! එහෙනම් බෝඩ් වැඩේ කැන්සල් එදාට ගිහින් මිණියව බේරාගෙන එමු.....
  2. SANJEE

    EK Married Club-5

    අප්පටසිරි....... පරණ අතීතේ එපා ඉතින් නේද කවියෝ.........
  3. SANJEE

    EK Married Club-5

    හයියෝ නැවත ලිඳේ........ :rofl::rofl:
  4. SANJEE

    EK Married Club-5

    ඒ ඉන්නෙත් මිනිස්සු බං....... :yes::yes:;)
  5. SANJEE

    EK Married Club-5

    :cool::cool::yes::yes::yes::yes::yes::yes:
  6. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes: බිම චිත්‍ර වගයක් අන්දලා තියෙනවා අර පිටරට පාරවල් වල වගේ....... ඇත්ත විදියට පෙන්නේ 3D විදියට ඇඳලා තියෙන්නේ...... හැබැයි දැන් ඒවා වැස්සටද මන්දා ටිකක් සවුත්තු වෙලා........
  7. SANJEE

    EK Married Club-5

    තේරුම ප්ලීස්.........
  8. SANJEE

    EK Married Club-5

    එක ඇත්ත....... චාරේ හොඳ නැති වුනාට බහුතරයකගේ 3වීල් එලවන මිනිස්සු කියන්නේ හුගක් හිත හොඳ එවුන් ටිකක්......
  9. SANJEE

    EK Married Club-5

    පට්ට........ ලඟට කතා කරලා කනට ගැහැව්වා වගේ...... :rofl:
  10. SANJEE

    EK Married Club-5

    ඒකත් නරක නෑ පානයන් නැතුවනම්.........
  11. SANJEE

    EK Married Club-5

    මොකක්ද යකෝ මේ හරුපේ..............? ලිං, යෝගට් කෝප්ප එලවන්න පුලුවන්ද....... ගැලපෙන වචන යොදපිය බැරිනම් කිඹුලා ගාවට ටියුෂන් පල........
  12. SANJEE

    EK Married Club-5

    ලිං එක්ස්පර්ට් ආයෙත් ලිඳේ.........
  13. SANJEE

    EK Married Club-5

    ගැඹුරු දිය.....! මට එක දැනුයි මීටර් වුනේ......
  14. SANJEE

    EK Married Club-5

    අපෝ තොපිලගේ තියෙන ආත්මාර්ථකාමී කම...... පෙරලිලා හිටියොත් ඒ පෙරලිලා ඉන්නෙත් මිනිස්සු බං...... අපිට ඔහොම සංතෑසියක් වෙලා උන් ඔහොම අහක බලං ගියොත් එහෙම අන්ත අසරනයිනේ අපි.... ඒ වගේ තමා උනුත්........
  15. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම් එක නේන්නම්....... හැබැයි තරිස්ට ආතතිය වැඩි වෙයි කන ලඟින් කන්ටේනර් සිං සිං ගාලා යනකොට....... :P
  16. SANJEE

    EK Married Club-5

    ආපෝ බැසිල් ලොක්කගේ වෝකින් පාත් කෑලි වගේද බං ගෝටා හදපු වෝකින් පාත් එක මෙහෙ...... පස්ටා......
  17. SANJEE

    EK Married Club-5

    :P:yes::yes::yes::yes::yes:
  18. SANJEE

    EK Married Club-5

    ඇඩෝ තරිස් රැවුල ගිනි අරං ඉද්දි මෙන්න මේකා බිඩි පත්තුකරගන්න හදනවා...... :oo:
  19. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool::cool:
  20. SANJEE

    EK Married Club-5

    කන පලාගන්න වෙන්නේ ඔහොම දෙයක් උනාම ප්‍රශ්න අහන්න ගියොත්.....

    No contents