1. SANJEE

    අම්මෙ..මේ..

    යකෝ උඹේ පුද්ගලික අත්දැකීම් ඔහොම ප්‍රසිද්ධියේ ෂෙයාර් කරන්න හොඳද........? මේ වෙනසකටත් එක්ක හැමදාම කවි දාන එකේ මේ වගේ ඒවා ටිකක් දාපන්කෝ....... අර කාලෙකට කලින් දාපු කෙටි කතාවේ ඉතිරිය කෝ.......?
  2. SANJEE

    ඡායාවක් සේ .....

    ඇඩ්රස් ලොස්ට් කෙලින්ම......... නියමයි කියන්නේ නියම එකෙත් හොඳම එක........
  3. SANJEE

    Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

    නෑ මම දැනුයි උඹ ඒ කියලා තියෙන කෙප්පේ දැක්කේ......... :rofl:
  4. SANJEE

    EK Married Club-5

    දීපිය දීපිය..... එයත් කැමතියි ගෙදර වැඩට මෙහෙකරියෙක් ඉන්නවට.........
  5. SANJEE

    EK Married Club-5

    හොට්ටෝ මම කිව්වේ අරුට මිලියනයක් දුන්නොතින් මටත් ඕනේ කියලා...... :frown:
  6. SANJEE

    EK Married Club-5

    එකක් ඇති බං...... බොක්ස් ටිකක් අරන් දුන්නත් බොක්ස් එකක් අරන් දුන්නත් මූට උපරිම එක පාරනේ පුළුවන් අර වැඩේ......... :rofl::rofl:
  7. SANJEE

    EK Married Club-5

    මෙන්න පිළිගන්න ලිඳක් ඉතා කෙටි කලකින් ටොයිලට් වලක් බවට පරිවර්තනය කිරීමේ ලොවම පිළිගත් විශේෂඥ කුමාර456.......... :cool::cool::cool:
  8. SANJEE

    EK Married Club-5

    "Serve You Butter With Technology" :cool::cool::cool:
  9. SANJEE

    EK Married Club-5

    ඒකමත එක කාලෙක ගෙම්බෙකුත් කිව්වලු කවදාහරි දවසක කුමාරයෙකුත් මෙහෙම කියලා හත්පොලේ ගාගන්නවා කියලා....
  10. SANJEE

    EK Married Club-5

    බින්දු වලට යටවෙන්න ආස නැති වුනාට බින්දුවේ ඇතුල බලන්න ආසා ඇතිනේ නේ.......? :rolleyes:
  11. SANJEE

    New Range Rover in Sri Lanka

    holy shit kiwwalu........ kawuda yako lankaawa dan duppath ratak kiyanne........ rep+ machan...
  12. SANJEE

    EK Married Club-5

    පුප්ප කුමා මට වෙන්ට සමා........ :P
  13. SANJEE

    EK Married Club-5

    යකෝ ගේ අස්පස් කරගන්න, රෙදි හෝදගන්න 1000කට බැරිද........?
  14. SANJEE

    අරක්කු.....

    වැඩි විස්තර අපි කියන්නද ඒ ගැන.........? :rolleyes:
  15. SANJEE

    EK Married Club-5

    "හදන්න දුන්නොත් දුන්නාමයි"........ මේක කොහොමද......?
  16. SANJEE

    EK Married Club-5

    මෙන්න කිඹුලා කුණුහරුප කියනෝ ඇඩ්ඩින් අයියේ.......
  17. SANJEE

    EK Married Club-5

    මේ කුමාරයෝ දවසකටද මේ එක කෙල්ලෙක්ට 1000ක්....... යකෝ එහෙමනම් මට එක කෙල්ලෙක් සෙට් කරලා දීපිය මේ ගෙදර තියෙන වැඩ ටික කරවගන්න.......
  18. SANJEE

    EK Married Club-5

    මූට 1 මිලියන් දෙනවනම් ඔය වැඩ වලට බෝඩ් එක එල්ලන්න මම එනවට මට ලක්ෂයක් ඕනේ ආයේ අඩු නැතුව........ :yes:
  19. SANJEE

    EK Married Club-5

    එකනේ ඉතින්......... අනේ මන්දා අපේ තරිස්........
  20. SANJEE

    EK Married Club-5

    :P:P:P නෑ නෑ original පෆ් පේස්ට්‍රි දැක්කේ........ :yes::yes:

    No contents