1. SANJEE

    EK Married Club-5

    හරිනම් රත්නේගේ ගෙදරට යනන ඕනෑ බාලගිරියා රත්නේගේ කඩේට රිංගලාද කොහෙද..........?
  2. SANJEE

    EK Married Club-5

    ඊයේ කතා වුනේ එහෙමනේ...... 12 බැරිනම් 19 කියලා.......
  3. SANJEE

    EK Married Club-5

    ආහ්හ් කොසා මාමේ කොහොමෙයි ඉතින්....... පෙරේදා බත්තරමුල්ලට ආවා කියලා ආරංචියි....... දැනගෙන හිටියනම් එනවා මුණත්තහඩුව බලලා යන්න....... :P
  4. SANJEE

    EK Married Club-5

    මේ මොකද මේ.....? බලමුකෝ එහෙනම් ලොක්කයියට තෙලබනුවෙන් අමතලා......... 12 වැඩේ කැන්සල් නිසා 19 එන්න........
  5. SANJEE

    රෙප් බලය.. අනෙ මන්දා..

    කොහෙහරි තුවාල එහෙම වුනාද බලපාන් මොකද මම උඹට 9කින්ම දමලා ගැහුවා සුභ පතන ගමන්ම........ ;)
  6. SANJEE

    EK Married Club-5

    සුභ උදෑසනක් කුකුලනි....... අදත් මද ආලෝකයෙන් යුක්ත දවසක් බව පෙනේ......
  7. SANJEE

    EK Married Club-5

    අපිනං මේ උඹ කන ඒවා භාවිතයක් නොමැත........
  8. SANJEE

    EK Married Club-5

    :lol::lol::lol::lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-5

    පරම්පරා වර්ධක උපකරණේ කුණු වෙලාලු........
  10. SANJEE

    EK Married Club-5

    මොකෝ බං මස් වැඩිපුර ගිලලද උඹේ කටේ දත් නරක් වුනේ.........:rolleyes::rolleyes::rofl:
  11. SANJEE

    EK Married Club-5

    අංකල් බයටම මාව හරවලා යවන්න හදනවා නේද........? මටත් පිස්සු මේ වල පයයි ගොඩ ප**යි තියං වේලි වේලි ඉන්න අංකල් කෙනෙක්ව ලිඳේ ඔබන්න හදන්නේ........
  12. SANJEE

    EK Married Club-5

    ඔයා හරිම අසාර්ථකයි අන්කල් වාද කරද්දී...... තව සැහෙන්න ප්‍රැක්ටිස් වෙන්න වෙනවා....... කුණුවෙලා තියෙන්නේ උඹේ අහවල් උපකරණේ මිසක් මගේ අහවල් එක නෙවේ........
  13. SANJEE

    EK Married Club-5

    අපේ බල්ලා උඹේ එක හපද්දී මට රිදෙන්නේ මොකෝ උඹේ ස්නායුද මට තියෙන්නෙත්....... :rolleyes:
  14. SANJEE

    EK Married Club-5

    අන්න හරි......... :yes::yes::yes:
  15. SANJEE

    EK Married Club-5

    අපෝ නෑ....... මම දෙන්නේ ඌට කුණු හැටියට අයින් කරන ඒවා ඔය උඹේ ඒවා වගේ.......
  16. SANJEE

    EK Married Club-5

    අපේ බල්ලා ආසයි බං....... අද ඌට බයිට් එකට හපන්න මුකුත් නෑ........ :rofl:
  17. SANJEE

    EK Married Club-5

    ඔන්න ඔහේ එදාටම බලමු..... ඕකට රිබන් පටියක් එහෙම ගැටගහලා කිඹුලාට කියමු පටිය කපලා ඕපන් කරහන් කියලා බෝඩ් එක එල්ලන වැඩේ.......
  18. SANJEE

    EK Married Club-5

    මල්ලි බැඳලාද......? :rolleyes:
  19. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes::yes: දනිමි දනිමි.........
  20. SANJEE

    කුමාරියේ ඔබේ ලොවට සිහිනෙන් එමි සදපානේ.....//

    හැමදාමත් යාළුවේ....... උඹ කවි දානවා පාඩුවේ........ උඹේ කවිත් පට්ට කියලා...... හැමෝම දන්නවා මෙහේ........//

    No contents