දැන් 12 බෑ කිව්වොත් මටත් දේශනයක් ෂුවර්....... එදා වැඩේ කතා වෙච්චි ගමන්ම මම ගෙදරට කිව්වනේ 12 මම දවසම ගෙදර නෑ රත්නේගේ වැඩකට යනවා කියලා..... බැලින්නම් අපේ උන්දෑ උන්දෑගේ යාළුවෙක්ට ගෙදර එන්න කියලා කියන්න ඉඳලා තියෙන්නේ..... දැන් වැඩේ කැන්සල් කිව්වොත්......:baffled::baffled::baffled::baffled: එක්කෝ...