ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?
Published on Sunday, 16 March 2014 10:16
සතියකට පෙර සලකුණක් හෝ නොතබා අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයට අත් වූ ඉරණම තවමත් අබිරහසකි.
මාර්තු අට වැනිදා අළුයම මගීන් 239 ක් රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරින් චීනයේ බේජිං අගනුවර බලා පිටත්...