1. anju.r

    එලකිරි Night Club VII

    7 එකෙත් driver option(advance) එකෙන් පුලුවන් වෙන්න ඔනෙ:nerd:
  2. anju.r

    එලකිරි Night Club VII

    XP දාල ෆොර්මැට් කරන්න
  3. anju.r

    එලකිරි Night Club VII

    :dull:
  4. anju.r

    එලකිරි Night Club VII

    ෆුල් ෆොර්මැට් එකක් දියන් ක්වික් ෆොර්මැට් දෙන්න එපා...:dull:
  5. anju.r

    එලකිරි Night Club VII

    එහෙමද ආස :frown:
  6. anju.r

    එලකිරි Night Club VII

    :lol::lol::P
  7. anju.r

    මාතර අධිවේගය අද විවෘතවේ- බස් ගාස්තු පහළට

    ඔව් බන්. මුන් දන්නව අනිත් පාරෙ තියන ට්‍රැෆික් එක නිසා ඔනෙ එකෙක් මේකෙන් යනව කියල... සක්කිලි හැත්ත.:frown:
  8. anju.r

    මාතර අධිවේගය අද විවෘතවේ- බස් ගාස්තු පහළට

    බස් එකෙ යනවනම් 150ද කොහෙද ඒත් වාහනේක යනවනම් 300.:baffled: හිතපන් නිකන් යන්නයි එන්නයි 600.:baffled::frown:
  9. anju.r

    එලකිරි Night Club VII

    ආයුබෝවන් සුභ රාත්‍රියක්
  10. anju.r

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඒ කියන්නෙ මචො ග්‍රවුන්ඩ් රේඩාර් වලට... ඒවයින් බේරෙන්න පුලුවන් ස්ටීල්ත් ෆල්යිට් වලට විතරයි නමුත් නිකන් ෆ්ලයිට් කොහොමත් නොර්මල් රේඩාර් වලට අහු වෙනව. ඕනෙම රටක එයාර් ඩිෆෙන්ස් කියල එකක් තියනව. ඒකට මූලිකවම යොදා ගන්නෙ රේඩාර්. ඒවයින් වෙන්නෙ යවන තරංග නැවත පරාවර්ථනය වෙලා එන වෙලාව එක්ක බලල තියන ඔබ්ජෙක්ට්ස්...
  11. anju.r

    එලකිරි Night Club VII

    :lol::lol:
  12. anju.r

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    අර AF කේස් එකත් අන්තිමට නිගමනෙ උනෙ හියුමන් එරර් සහ ඉන්ස්ටුමන්ටල් එරර් කියලයි.. හැබැයි ඒකට ගොඩක්ම එෆෙක්ට් උනෙ හියුමන් එරර් එක.
  13. anju.r

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    උඩ නග්ගන එකයි බස්සන එකයි විතරයි තමා මචො මැනුවල් කරන්නෙ... හැබැයි ඕවත් ඔටො කරන්න පුලුවන්. කාලෙකට සැරයක් ඔටො එකපාරක් හරි නග්ගන්න බස්සන්න ඔනෙ...
  14. anju.r

    එලකිරි Night Club VII

    :dull:
  15. anju.r

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මේකනම් පට්ට
  16. anju.r

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ගොඩක් ෆ්ලයිට්ස් ෆ්ලයි කරන්නෙ ඔටො පයිලට් වලින්... ඒකට ඩෙස්ටිනේෂන් එක දුන්න ගමන් ඔටො දෙන ඩේට අනුව ෆ්ලයි කරනව. ඒක වෙනස් කරන්න පුලුවන් මම හිතන විදිහට. මැනුවල්ම ෆ්ලයි කරන්න ඔනෙ නැහැ.
  17. anju.r

    එලකිරි Night Club VII

    සමනලය ඇවිල්ලා :rofl:
  18. anju.r

    එලකිරි Night Club VII

    හ්ම්ම් :dull:

    No contents