1. SANJEE

    EK Married Club-5

    ඔය තියරිය කිඹුලාට දාපන්.........
  2. SANJEE

    EK Married Club-5

    ඔබතුමාගේ වටිනාකමත් ඔබතුමා දන්නවයි....... ඔබතුමා මේ කිරියේ එවුන්ට කරන උදව් උපකාර කොයිතරම්ද...? :cool:
  3. SANJEE

    EK Married Club-5

    එහෙම තමා විචාර බුද්ධිය වැඩි කරගන්නනේ මාගේ මේ වෑයම..........
  4. SANJEE

    EK Married Club-5

  5. SANJEE

    EK Married Club-5

  6. SANJEE

    EK Married Club-5

    හරි හරි ඔන්න මූ පවු ඈ...... ඔන්න එහෙනං එදාට උඹව එල්ලන්නේ නෑ අර ග්‍රිල් ඒක උඩ වාඩි කරවලා උඹව bbq කරනවා.........
  7. SANJEE

    EK Married Club-5

    :) :) :) :) :cool:
  8. SANJEE

    EK Married Club-5

    :cool::cool: හිකිස්‌........ මගේ සහෝදරවරු ටික මට මාර භයයිනේ අෆ්ෆා....... :rofl::rofl::rofl:
  9. SANJEE

    EK Married Club-5

    හිතාගන්නවත් බෑ එහෙම අයත් ඉන්නවා කියලා.....
  10. SANJEE

    EK Married Club-5

    ගොඩක් පිං ඔබතුමාට...... :yes:
  11. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool::cool:
  12. SANJEE

    EK Married Club-5

    :) :) :cool:
  13. SANJEE

    EK Married Club-5

    ඒ කියන්නේ සැබෑ වෛද්‍යතුමෙක්....... :) :)
  14. SANJEE

    EK Married Club-5

    අනේ පිං ඔබතුමාට දෙන්නකෝ නම්බරේ.......
  15. SANJEE

    EK Married Club-5

    ඉස්තුති කිඹුලෝ......... :)
  16. SANJEE

    EK Married Club-5

    අලිබබා සහ හොරු කැබිනට් ඒක එක්කනේ ඉන්න වෙලා තියෙන්නේ........
  17. SANJEE

    EK Married Club-5

    හිහි...... මම පොඩි කාලේ ඉඳන්ම හරි ආසයි මෙහෙම වහිනකොට හොඳට නිදාගන්න...... ඒකයි කිව්වේ..... ඔය හොඳයි එදා පෙරේදා රෑ මම නවලොකෙට ගිහින් එනකොට අර 177 බස් ඒක යන පාර බොරැල්ලේ ඉඳං පාක් ඒක පැත්තට තනිකර වික්ටෝරියා ජලාශය වගේ.........
  18. SANJEE

    EK Married Club-5

    එහෙමද......? කොයි හොස්පිට්ල් වලටද එන්නේ.......? එයාද ලංකාවේ හොඳම......?
  19. SANJEE

    EK Married Club-5

    :lol::lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-5

    ඔබතුමාට පිං මගේ අම්මා වෙනුවෙන්........ :) එයා ඊයේ නිවාඩු දාලා ගෙදර හිටියේ...... අද ගිහින් හොයලා බලනවා කිව්වා......

    No contents