1. SANJEE

    EK Married Club-5

    ඔබතුමාට පිං මගේ අම්මා වෙනුවෙන්........ :) කොයි හොස්පිට්ල් එකටද මෙතුමා එන්නේ........?
  2. SANJEE

    EK Married Club-5

    ලබන සතියට දාගන්න වෙයි වගේ වැඩේ....... එතකොට රත්නේටත් ආතතියෙන් තොරව බෝඩ් ඒක ඉවරයක්‌ කරගත හැකි වෙයිනෙ....... :cool:
  3. SANJEE

    EK Married Club-5

    මෙහෙනම් ඉන්ටර්වල් දිදී වහිනවා.........
  4. SANJEE

    EK Married Club-5

    වාට්ටුව පුරාම උණ ලෙඩ්ඩු...... බයේ බෑ අම්මත් හොඳටම බයවෙලා...... කොහොමත් මේ සතියෙම වගේ කර්ඩියෝලොජිස්ට් කෙනෙක්ට පෙන්වන්න හිතුවේ....... කවුද හොඳ කියලා තමා පුරස්නේ...... අර ඔය කියපු කෙනාගේ නම මොකක්ද..... ඩොක්ටර් ගෝඨාභය ජයරත්න කියලා කෙනෙක්ව කිව්වා එක්කෙනෙක් එයා කොහොමද කියලා එහෙම දන්නවද........
  5. SANJEE

    EK Married Club-5

    තෝ මේවා ගණන් ගන්නෙපා මේ අපි තෝව මරාගෙන කන්න තරම් කේන්තියෙන් කියන දේවල්නේ.......:P
  6. SANJEE

    EK Married Club-5

    සුවසේ නිදන්නට ඉතා අපූරු දිනයක ඔෆිස් පැමිණීමට සිදුවීම තරම් ලොන්ත බවක් තවත් නොවේද......? :baffled::oo: පොඩි එකාගේ මොන්ටිසොරිය තිබෙන්නේ ජලාශයකද........? :P
  7. SANJEE

    EK Married Club-5

    අම්මව ඊයේ කියලා ටිකට් කප්පවාගෙන ගෙදර එක්ක ආවා........... :yes:
  8. SANJEE

    EK Married Club-5

    මේ දවස් වල නෙවෙයි වෙන දේ වෙන්නේ ඉරිදට...... එක්කෝ බෝඩ් ඒක එල්ලනවා රත්නේගේ කඩේ නැතිනම් බෝඩ් ඒක වෙනුවට රත්නේව එල්ලනවා.......
  9. SANJEE

    Mage Ammata Udaw Karanna

    අම්මාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...... ඒ වගේම මේ අසනීප සුව කරන්න පුළුවන් හොඳ කෙනෙක්ව හම්බවෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා........
  10. SANJEE

    EK Married Club-5

    ආහ්හ් කුකුල් කොල්ලෝ සැමට මගෙන් සුභ උදෑසනක්........ :cool::cool:
  11. SANJEE

    EK Married Club-5

    වැඩිපුර වැටුණු බ යන්න........ :frown:
  12. SANJEE

    EK Married Club-5

    :rofl::P:rolleyes:
  13. SANJEE

    EK Married Club-5

    රත්නේගේ සැඟවුණු ගති ලක්ෂණ සමඟ කෙලින්ම ලිඳට........
  14. SANJEE

    EK Married Club-5

    හාකෝ එහෙනං..........
  15. SANJEE

    EK Married Club-5

    පැහැදිලි ඉරිසියාව........ :frown:
  16. SANJEE

    EK Married Club-5

    ඉතිං ඕක උඹට ඔෆිස් එකේ ඉඳගෙනත් පුළුවන් එකනේ.......
  17. SANJEE

    EK Married Club-5

    ඉතිං හරිනේ බං එතකොට උඹට බොසාට බොරු කිව්වා කියලා පවක් සිද්ධ වෙන්නෙත් නෑ....... කිං අයියගේ ටිකිරි මොලේ........
  18. SANJEE

    EK Married Club-5

    හිහි ඉස්තුති......... :cool::cool: පොඩි එකාගේ ආසාවනේ බං....... ;)
  19. SANJEE

    EK Married Club-5

    දැන් නිවාඩු දාලා මොකක් කරන්නද උඹ මේ ට්‍රයි කරන්නේ මැනා නම් ඩිසයින් කරන්නෙත්......
  20. SANJEE

    EK Married Club-5

    :lol::lol:

    No contents