EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාට්ටුව පුරාම උණ ලෙඩ්ඩු...... බයේ බෑ අම්මත් හොඳටම බයවෙලා...... කොහොමත් මේ සතියෙම වගේ කර්ඩියෝලොජිස්ට් කෙනෙක්ට පෙන්වන්න හිතුවේ....... කවුද හොඳ කියලා තමා පුරස්නේ...... අර ඔය කියපු කෙනාගේ නම මොකක්ද..... ඩොක්ටර් ගෝඨාභය ජයරත්න කියලා කෙනෙක්ව කිව්වා එක්කෙනෙක් එයා කොහොමද කියලා එහෙම දන්නවද........
    රුවන් ඒකනායක සර්........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අපි නම් පෙන්නන්නේ Dr: මුබාරක් කියල කෙනෙක්ට. ඇපලෝ එකට එනවා.
    ඊට වඩා හොඳ අයත් ඇති. නගාට පොඩ්ඩක් බලන්න කියන්න....
    මම දන්නේ ගෝඨාබය රාජපක්ෂ විතරයි....;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ තියන තත්තේ යටතේ ඕක එල්ලන්න පුළුවන් වෙයිද මන්ද බං......

    නොදකින් අපි කොන්ඩොම් හදන්න ගත්තෙත් උපදින උන් උපදින්නේ **වල් නැතුව..............

    ලබන සතියට දාගන්න වෙයි වගේ වැඩේ....... එතකොට රත්නේටත් ආතතියෙන් තොරව බෝඩ් ඒක ඉවරයක්‌ කරගත හැකි වෙයිනෙ....... :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නම් පෙන්නන්නේ Dr: මුබාරක් කියල කෙනෙක්ට. ඇපලෝ එකට එනවා.
    ඊට වඩා හොඳ අයත් ඇති. නගාට පොඩ්ඩක් බලන්න කියන්න....
    මම දන්නේ ගෝඨාබය රාජපක්ෂ විතරයි....;)
    එයා හොද ඔන්කොලොජි සර්ජන් කෙනෙක්........
    පැතිරිච්ච පිළිකාවල් කපල අයින් කරන්න දෙයියා!!!!!:D:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රුවන් ඒකනායක සර්........
    රුවන් ඒකනායක සර් ට අලුත් ඇපොඉන්මන්ට් එකක් දාගන්න පට්ට අමාරුයි නේද....
    සන්ජියෝ පුළුවන්කමක් තිබේනම් බලන්න......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි නම් පෙන්නන්නේ Dr: මුබාරක් කියල කෙනෙක්ට. ඇපලෝ එකට එනවා.
    ඊට වඩා හොඳ අයත් ඇති. නගාට පොඩ්ඩක් බලන්න කියන්න....
    මම දන්නේ ගෝඨාබය රාජපක්ෂ විතරයි....;)

    ඔබතුමාට පිං මගේ අම්මා වෙනුවෙන්........ :) එයා ඊයේ නිවාඩු දාලා ගෙදර හිටියේ...... අද ගිහින් හොයලා බලනවා කිව්වා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුවසේ නිදන්නට ඉතා අපූරු දිනයක ඔෆිස් පැමිණීමට සිදුවීම තරම් ලොන්ත බවක් තවත් නොවේද......? :baffled::oo:

    පොඩි එකාගේ මොන්ටිසොරිය තිබෙන්නේ ජලාශයකද........? :P
    නොදකින් කම්මැළියා......
    ඔහොම හිතන්නවත් එපා බොල......:angry::angry::angry:

    මොන්ටිසෝරිට ඉස්සරහා පාරේ කානු වහලා....
    වතුර බහින්නේ නෑ..
    පාර ජලාසයක්...........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එයා හොද ඔන්කොලොජි සර්ජන් කෙනෙක්........
    පැතිරිච්ච පිළිකාවල් කපල අයින් කරන්න දෙයියා!!!!!:D:yes:
    :rolleyes::P:P
    අනිවා, මම සෑහෙන ගරු කරන මනුස්සයෙක්....
    ඒවගේ තව තුන් හතර දෙනෙක් හිටියනම් ලංකාව ගොඩ....
    අපේ කරුමෙට ඉන්න අනිත් උන් බහුතරයක් හොරු.:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමාට පිං මගේ අම්මා වෙනුවෙන්........ :) කොයි හොස්පිට්ල් එකටද මෙතුමා එන්නේ........?
    එතුමා එනවා නොරිස් කැනල් චැනලින් සෙන්ටර් එකට.......
    එච්චරමයි......

    ඉන්නේ ජාතික රෝහල-කොළඹ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රුවන් ඒකනායක සර් ට අලුත් ඇපොඉන්මන්ට් එකක් දාගන්න පට්ට අමාරුයි නේද....
    සන්ජියෝ පුළුවන්කමක් තිබේනම් බලන්න......

    එහෙමද......? කොයි හොස්පිට්ල් වලටද එන්නේ.......? එයාද ලංකාවේ හොඳම......?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබතුමාට පිං මගේ අම්මා වෙනුවෙන්........ :) කොයි හොස්පිට්ල් එකටද මෙතුමා එන්නේ........?
    එයාගෙම පුද්ගලික තැනක් තියෙන්නේ. ජාතික රෝහල ඉදිරිපිට හරියක. නොරිස් කැනල් පාරේ මම හිතන්නේ. අවශ්‍යනම් එතන දුරකථන අංකය සොයා දිය හැක. කියපන්....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙමද......? කොයි හොස්පිට්ල් වලටද එන්නේ.......? එයාද ලංකාවේ හොඳම......?
    එහෙම කියනවා......
    මනුස්සකම අතින් නම් ඔහු පරදවන කෙනෙක් නෑ.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙමද......? කොයි හොස්පිට්ල් වලටද එන්නේ.......? එයාද ලංකාවේ හොඳම......?

    එහෙම තමා කියන්නේ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නොදකින් කම්මැළියා......
    ඔහොම හිතන්නවත් එපා බොල......:angry::angry::angry:

    මොන්ටිසෝරිට ඉස්සරහා පාරේ කානු වහලා....
    වතුර බහින්නේ නෑ..
    පාර ජලාසයක්...........

    හිහි...... මම පොඩි කාලේ ඉඳන්ම හරි ආසයි මෙහෙම වහිනකොට හොඳට නිදාගන්න...... ඒකයි කිව්වේ.....

    ඔය හොඳයි එදා පෙරේදා රෑ මම නවලොකෙට ගිහින් එනකොට අර 177 බස් ඒක යන පාර බොරැල්ලේ ඉඳං පාක් ඒක පැත්තට තනිකර වික්ටෝරියා ජලාශය වගේ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes::P:P
    අනිවා, මම සෑහෙන ගරු කරන මනුස්සයෙක්....
    ඒවගේ තව තුන් හතර දෙනෙක් හිටියනම් ලංකාව ගොඩ....
    අපේ කරුමෙට ඉන්න අනිත් උන් බහුතරයක් හොරු.:dull:

    අලිබබා සහ හොරු කැබිනට් ඒක එක්කනේ ඉන්න වෙලා තියෙන්නේ........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම කියනවා......
    මනුස්සකම අතින් නම් ඔහු පරදවන කෙනෙක් නෑ.......
    :cool::yes:
    ඔව්, අහල තියෙන විදියට සැහෙන්න හොඳ මනුස්සයෙක්. මිනිස්සුන්ව අනවශ්‍ය වියදම් වලට යොමුකරන්නේ නැතිලු.
     
    Status
    Not open for further replies.