1. SANJEE

    Nokia lumia 610

  2. SANJEE

    EK Married Club-5

    ඌ කොයිවෙලෙත් දුම්මල වරම අරගෙන පරල වෙලාද බං ඉන්නේ...... දෙවෙනි මැනෙකුත් තියාගන්න තරම් ලොක්කට වැඩ වැඩිද බං.......?
  3. SANJEE

    Iphone or Samsung - ios or Android

    i phone nam ithin apple kiyana brand name ekata sahenna gaanak gewala ganna normal phone ekakne...... mama recommend karanne oya deken S2 eka...... eth thawa tikak iwasalaa hari thawa kiyak hari wadipura daalaa hari S3 ekakatama giyanam waasiyi......
  4. SANJEE

    Sanjana Dilrukshi - Pattama Hot aaa

    ගල් පෙන්වා මුණේ කැත වසා ගැනීම..........
  5. SANJEE

    Nokia lumia 610

    මෙන්න........ http://nds1.nokia.com/files/support/apac/phones/guides/Nokia_Lumia_610_UG_en_apac.pdf
  6. SANJEE

    Wine Help

    බොන්නේ නැති නිසා දන්නේ නෑ........ ;)
  7. SANJEE

    Nokia lumia 610

    ඇයි මැනුවල් එකේ නැද්ද ඕවා ගැන........?
  8. SANJEE

    EK Married Club-5

    හික්ස්...... රෑට හීනෙන් නෙවෙයි මේකාව මට ඇත්තටම පේනවා....... ඇයි ඉතින් අපේ ඔෆිස් එක පාරෙමනේ මේ උන්දෑත් වාසේ....... :oo:
  9. SANJEE

    EK Married Club-5

  10. SANJEE

    EK Married Club-5

    නිවාඩු.....? ඇයි උඹ කිව්වේ නිවාඩු ගන්න එකත දැන් අවුල් කියලා...... ශේප් ද ඒක.......?
  11. SANJEE

    EK Married Club-5

    :rofl::rofl:;);) මට කම්මැලියා කිව්වට දුන්න රිටර්න් එක...... ;)
  12. SANJEE

    EK Married Club-5

    ඇයි අද උඹත් කඩේද........?
  13. SANJEE

    EK Married Club-5

    ගිහින් තමා ඉතින් උඹට උඹේ වර්ගයා ගැන කියලා තියෙන කරලා තියෙන දේවල් අහන්න බලන්න පුළුවන් වෙන්නේ..... හැබෑට උඹේ වර්ගයා වෙනුවෙන් උඹ අනිවා මේකට යන්න වෙනවා මොකද කතාකිරීමේ හැකියාව පිහිටලා තිබෙන එකම කිඹුලා උඹ බැවින්......... :P
  14. SANJEE

    EK Married Club-5

    කිඹුලෝ උඹ මේකට යනවැයි........?
  15. SANJEE

    EK Married Club-5

    එහෙනම් ඉවසීම සෑහෙන්න ප්‍රගුණ කරන්න ඇතිනේ නේ......
  16. SANJEE

    EK Married Club-5

  17. SANJEE

    EK Married Club-5

    ආතල් මිස් වුනි....... අද ගෙදරට වී නිදාගැනීමේ මහඟු අවස්ථාවක් මිස් වුනි.......
  18. SANJEE

    EK Married Club-5

    Yo Yo guyz good morning 2 u all..... waz up huh......? :rolleyes: (මේ මාගේ ඉස්ටයිල් එක නොවේ උපුටා ගැනීමකි.......) මමනම් මේ සතියේ ආයේ මෙහෙම හොඳට වහින දවසක නිවාඩුවක් දානවමයි ගෙදරට වෙලා සැප නින්දක් දාන්න දවසෙම........
  19. SANJEE

    EK Married Club-5

    ආයෙත් අහලා..... ඇයි එපාද.......?
  20. SANJEE

    EK Married Club-5

    උඹත් නොසෑහෙන්න දියුණු වෙලානේ බං...... :rofl::rofl:

    No contents