ඔහොම කියල පහුවෙනකොට පසුතැවිලි වෙන්න තමා වෙන්නේ.
එතකොට ඔය මුකුත් නෑ කාව හරි හොයාගන්න හිතෙයි.
දැන්ම තමන්ට හොදියි කියල හිතන එකක් සෙට් කොර ගනින්. නැත්තන් ඉතින් දුක තමා.
ඔය මොනවා කිව්වත් අපි කවදාවත් නොහිකන විදිහෙ නෙල්ලෝ අපිට හරියන වෙලාවල් තියනවා. අපි හිතන්නේත් නෑ ඒ කෙල්ල තමා හරි කියල. ටික කාලයක්...