1. ModelSriLanka

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඊයේ අවා ත්‍රෙඩ් 1ක වැඩ කලේ නෑනෙ. පෙරේදා හිටිය. ඊට කලින් දවස් දෙක තුනක් එන්න බැරි වුනා බන්. :):):)
  2. ModelSriLanka

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඊයේ ආවා ෂෝ එකට. ඒත් ත්‍රෙඩ් එක වැඩ කලේ නෑනේ. මන් නිදා ගත්තා පස්සේ. අපරාදේ රෑ වෙනකන් ෂෝ එක ගිහින් නේ ඊයේ.
  3. ModelSriLanka

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    මැච් එක බැලුවා බන්. :D:D:D
  4. ModelSriLanka

    2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    දැක්කද මාව මාත් ආවා බොලව්:oo:
  5. ModelSriLanka

    2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  6. ModelSriLanka

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එන්න වෙන්නේ නෑ බන් අපිට. දැන් අපි කැම්පස් නෙමේ නේ. ජොබ් නොකලන්න් ඉතින් එනවා.
  7. ModelSriLanka

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මාත් කැපෙනවා. Good Night ඔක්කොටොම. :):):)
  8. ModelSriLanka

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    උඹත් එනවද කොළඹට එන පිකට් එකේ. එළ එළ. :yes::yes::yes:
  9. ModelSriLanka

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඇඩෙනවද අඩනව ද?

    No contents