මොනවද මේ දෙකයි පනහෙ කතා?
උඹට වෙන දාන්න post නැද්ද?
වෙන ප්‍රශ්ණ නැද්ද?
උඹ කෙල්ලො දෙන්නෙකුගෙ උස කියනකොට, උං දෙන්නගෙං කවුද හොඳ කියලා කියන්න, එලකිරියෙ ඉන්නෙ ඒ කෙල්ලො දෙන්නා එක්ක පවුල් කාපු එවුං කියලා හිතුවද?
උඹලා වගේ මානසික ලෙඩ්ඩු මේ ලෝකෙට බිහි වෙන්නෙ ඔහොම උස පළල බලලා ගෑණු තෝරගන්න පිරිමි කරන වැඩ...