Overpopulation Part 1

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලංකාවෙ Lesbian Gay Bisexual Transgender (LGBT) සංස්කෘතියක් ගැන thread එකක් දැං ටිකකට කලිං පටං අරං තියනවා හැමෝම දකින්න ඇති. එහි 3 වෙනි අදහස් දැක්වීම වුනේ මෙහෙමයි.
    I agree with you there. I've heard a theory that gays are nature's solution for over population. (Since we're already on the top of the food chain and have no natural threat whatsoever)
    But I'm more interested in your opinion about the issue here in Sri Lanka.
    මේ ටික දැක්කම මට හිතුනා පෘථිවියේ ජනගහන වර්ධනය ගැන කතා කරන්න. නමුත් අදාල thread එකේ මාතෘකාවෙන් පිට නිසා, මම අලුත් thread එකක් පටං ගත්තා ඔන්න.



    අධි-ගහනය හෙවත් Overpopulation
    Overpopulated_Earth.jpg
    අධි-ගහනය යනු පවතින මිනිස් ජනගහනය පෘථිවියේ ඉසිලුම් ධාරිතාවය ඉක්මවන අනීෂ්ට තත්වයකි. ළදරු මරණ අනුපාතය අඩු වීම, වඩා හොඳ වෛද්‍ය පහසුකම් වැනි සාධක නිසා මේ තත්වය ඇති වෙමින් පවතී.

    ඉදිරි තාක්ෂණය වර්ධනය වන බොහෝ අත්තිකාරම් ක්‍රමවේදයන් අධිගහණය මත අහිතකර බලපෑම් ඇති කර තිබේ. මෙමගින් ලොව සියලු දෙනා සඳහා වඩා හොඳ වෛද්‍ය ප්‍රතිකාර නිර්මාණය කිරීමට හැකියාව ඇත. මෙහි ඍජු ප්‍රථිතිඵලයක් ලෙස ආයු කාලය සහ ජනගහනයේ වර්ධනය වැඩි කර ඇත. පසුගිය පනස් වසරවල දී ජනගහනයේ වර්ධනය ඉහළ යාමක් ඇති අතර ගහනය අති විශාල බවට පරිවර්තනය වී ඇත. මෑත ඉතිහාසය තුල හැම විටම උපත් සහ මරණ අනුපාතය තුලනය කරගැනීමට හා තිරසාර ජනගහන වර්ධන අනුපාතය පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත.

    වසර 1400 ගණන් වල මහාමාරිය කාලයෙන් පසු, ජනගහනයේ වර්ධනය නියත වැඩිවීමක්ම පමණක් සිදුවී ඇත. එම වසංගතය වන කාලය සහ 21 වන සියවස අතර සිය දහස් ගණනක් යුද්ධ, ස්වාභාවික විපත් සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද අනතුරු සිදු වී ඇතත්, මේ එකක්වත් ජනගහන වර්ධනය මත බලපෑම් ඇති කර නොමැත. දියුණු රටවලට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම ප්‍රශ්ණය තීව්‍ර වන නමුත්, මේ වනවිට පෘථිවියේ බොහෝ ප්‍රදේශ වලට පොදු ගැටළුවක් බවට පත් ව ඇත.


    ›අධිගහනයට හේතු
    • මරණ අනුපාතිකය පහත වැටීම - උපතේදී මරණ සංඛ්‍යාව හා දල මරණ අනුපාතිකය වැඩි වීම
    • වෛද්‍ය පහසුකම් වැඩි වීම - ලෙඩ රෝග සෑදීමෙ ප්‍රවනතාව අඩු කරයි
    • දිළිඳුකමින් මිදීමට අත හිත වැඩි වීම - රාජ්‍ය අංශයෙන් හා පෞද්ගලික අංශයෙන් ස්වභාවික ආපදා වැනි තත්ව වලදී අතහිත දීම හා වෙනත් දිළිඳු කමින් මිදීමේ ව්‍යාපාර ඇත
    • සංක්‍රමණය - හිතකර පරිසර තත්ත්ව හා පහසුකම් ඇති ප්‍රදේශ වලට යාම
    • සරුබව වැඩි කරගැනීමේ තාක්ෂණය දියුණු වීම - මෙයද සුළු වශයෙන් හේතු වේ


    ›අධිගහණයෙන් සිදුවන බලපෑම්
    ස්වභාවික සම්පත් හිග වීම
    • පරිසර තත්ව පහත වැටීම
    • යුධ හා ගැටුම් වැඩි වීම
    • විරැකියාව වැඩි වීම
    • ජීවන වියදම ඉහල යාම


    ›අධිගහනයට විසඳුම්
    • ඉහල අධ්‍යාපන මට්ටමක් ඇති කිරීම
    • පවුල් සැලසුම් ක්‍රම කාර්‍යක්ෂම කිරීම
    • බදු හා සහන ක්‍රම යාවත්කාල කිරීම
    • විශාල ගොඩනැගිලි හා වගා ව්‍යාපෘති ඇති කිරීම
    • පරිසර දූෂණය පිටුදැකීම


    දම් පාටින් තියන මාතෘකා ගැන ඉදිරියේදී සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන ඔබේ අදහස් දක්වන්න.
     
    • Like
    Reactions: thilihare and ErnE

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    එක පවුලක් ළමයි දෙන්නෙක් හැදුවොත් ජනගහනෙ අඩු වෙන්නෙත් නෑ. වැඩි වෙන්නෙත් නෑ. :)
    මං මේ දැනගන්ඩ අහන්නෙ.. දවසකට ලංකාවෙ ළමයි කීයක් ඉපදෙනවද ? සහ වයසට ගිහින් කීයක් මැරෙනවද ?
    දන්න අය කියන්ඩ අපිටත් දැනගන්ඩ
    වෛද්‍ය පහසුකම් නිසා, මැරෙන එක පරක්කුවුණා කියල, ජනහනෙ වැඩි වෙන එක තාවකාලිකයි.. පස්සෙ ආයෙමත් නෝමල් තත්වෙට වැටෙනව..
    නිකං හිතන්ඩ දවසට මෙච්චරක් මැරෙනව.. ඊට සමාන ගාණක් ඉපදෙනව..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එක පවුලක් ළමයි දෙන්නෙක් හැදුවොත් ජනගහනෙ අඩු වෙන්නෙත් නෑ. වැඩි වෙන්නෙත් නෑ. :)
    මං මේ දැනගන්ඩ අහන්නෙ.. දවසකට ලංකාවෙ ළමයි කීයක් ඉපදෙනවද ? සහ වයසට ගිහින් කීයක් මැරෙනවද ?
    දන්න අය කියන්ඩ අපිටත් දැනගන්ඩ
    වෛද්‍ය පහසුකම් නිසා, මැරෙන එක පරක්කුවුණා කියල, ජනහනෙ වැඩි වෙන එක තාවකාලිකයි.. පස්සෙ ආයෙමත් නෝමල් තත්වෙට වැටෙනව..
    නිකං හිතන්ඩ දවසට මෙච්චරක් මැරෙනව.. ඊට සමාන ගාණක් ඉපදෙනව..
    මුළු ලෝකෙම තප්පරෙන් තප්පරේට මැරෙන ගාන, ඉපදෙන ගාන මෙතන පෙන්නනවා.
    ලංකාවෙත් Birth Rate එකට වඩා, Death Rate එක වැඩියි.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    China and India tama overpopulation gana action ganna ona

    Anik rataval nam tava 10 years valin vage population adu venna gannava

    Ex. Japan
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mata thiyenam aging population an economic growth gana wistara pm karapan,kadden unata awulk na
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    China and India tama overpopulation gana action ganna ona

    Anik rataval nam tava 10 years valin vage population adu venna gannava

    Ex. Japan

    Singapore is the world’s most overpopulated state, followed by Israel and Kuwait, according to a new league table ranking countries by their degree of overpopulation.

    Japan! (Also most of western countries)
    • Basically, Japan does not encourage immigration. So, Japanese people go out. But, No come in.
    • Young Japanese couples are not having as many children. This is because of overcrowding and high real estate prices which forces many young people to continue to live with their own families and thus discourages large families.
    • Japanese work ethic which often keeps husbands away from their wives for most of the day, the lack of Japanese support for having children out of wedlock.
    • Other factors that are facing Western countries: women are marrying later, they're more career oriented and people just don't want as many kids.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අධිගහගනෙට මූලිකම හේතුව අන්තවාදී ආගම් :(
    ලෝකෙ ගැන හිතන්නෑ බැල්ලියො වදන්නැහෙ වදනව බිල්ඩිං ගනං පිරෙන්න..
    ආන්න ඒ අන්තවාදෙ නැති කලානං ජනගහනෙ වැඩි වෙන එක ලේසියෙන්ම නවත්තගත්තෑකි.. :yes:
    එහෙම නැත්තං බයෝ වෙපන් එකකිං ගහන්න ඕනෙ.. :yes:
    ගස් දේපල සත්තු කිසිම කෙනෙක්ට හානියක් නෑ.. මිනිස්සු විතරක් මැරිල යනව :yes: