1. rukmalranaweera

    නියම Motivational Video එකක්

    http://www.youtube.com/watch?feature=player_embedded&v=hzBCI13rJmA
  2. rukmalranaweera

    නියම Motivational Video එකක්

    One of the BEST Motivational Videos I've ever seen! hzBCI13rJmA හොඳනං ඉතින් දන්නවනේ ? :P
  3. rukmalranaweera

    Hitler's Mother !!

    මෙන්න බලාපියව් හිට්ලර් ගේ අම්මා! vO9zxf-Kw6o :P FB එකෙන් උස්සල එළකිරි අයට බලන්න upload කලේ මං :) මේ අම්මා ගෙන් ගුටි නොකා මට REP දියව්!:P
  4. rukmalranaweera

    කකුලෙ ඇගිල්ල අත‍ට දාලා බොල..

    Good post !! "You must spread some Reputation around before giving it to crazybuddy again"
  5. rukmalranaweera

    රටක් අදුරන 'නන්දා මාලිනී' මහත්මියගේ අපි නො&#35

    Thanks for sharing!! REP +7 BUT "You must spread some Reputation around before giving it to darshana007 again" !! :(
  6. rukmalranaweera

    මගේ අලුත් ADSL speed එක !!

    8,890/- 8,890 /- 75 GB + 45GB = 120GB
  7. rukmalranaweera

    මගේ අලුත් ADSL speed එක !!

    පැකේජ එක Web Master! 16Mbps කිව්වට 12Mbps තමා හම්බුනේ! :rolleyes:
  8. rukmalranaweera

    මගේ අලුත් ADSL speed එක !!

    මගේ අලුත් ADSL speed එක !! :D :D :D :D :D :D
  9. rukmalranaweera

    පුදුම වැඩක්! කරලම බලන්න!

    ඔන්න උඹලට REP +7 කින් සැලකුව! අනිත් අයට පස්සේ දෙන්නම් ! :D
  10. rukmalranaweera

    මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

    මෙතන ආගම් ප්‍රශ්නයක් නෑ. මෙතන චීවරධාරියා කරන්නේ තනිකර මිනිසුන් මුලා කිරීමක්. මමත් කැලණියේ. මම දන්නා විදිහට හිටපු හාමුදුරුවන්ව එලවල මේ චීවරධාරියාව මර්වින් සිල්වා ඒ පන්සල පදිංචි කරලා තියෙන්නේ! ඒ පැත්තේ කවුරුත් දැන් ඒ පන්සලට යන්නේ නෑ. ඉතින් මේ චීවරධාරියා මර්වින්ට කඩේ යන එක පුදුමයක් නෙවේ! :yes:
  11. rukmalranaweera

    චූටි මල්ලි & පොඩි මල්ලි

    Thanks for sharing !! REP +7
  12. rukmalranaweera

    පුදුම වැඩක්! කරලම බලන්න!

    මෙකී සීන් එක. කම්බියක් තමන්ට ඕනේ හැඩේට නවල රත්කරල එකපාරටම නිව්වොත් එක එම හැඩය ස්ථිර කරගන්නවා! ඉන්පසු ඔබ එය මොන හැඩයට නව්වත් නැවත රත්කරන විට අර ස්ථිර හැඩයට නැවත පත්වෙනවා! :yes:
  13. rukmalranaweera

    මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

    මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530 මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන්ත්‍රීවරයෙක් ! H1BgWo2Simo :rolleyes: :rolleyes: අනේ මන්ද උබලගෙත් අදහස් කියපල්ලා!
  14. rukmalranaweera

    පුදුම වැඩක්! කරලම බලන්න!

    නිකන් කම්බියක් මචං :D

    No contents