මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

    මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන්ත්‍රීවරයෙක් !

    :rolleyes: :rolleyes:

    අනේ මන්ද උබලගෙත් අදහස් කියපල්ලා!
     
    • Like
    Reactions: nelik

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මුන්ට හාමුදුරුවෝ කියන්න බැ .සිවුරුදා ගත්ත බත් බැලයෝ කිව්වොත් හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මම මර්වින්ව සුද්ද කරනව නෙමේ ඒත් මර්වින් හින්ද හාමුදුරුවන්ට බැනල පවි පුරව ගන්ඩ එපා.උන්වන්සේගේ ප්‍රකාශ නිවරදි කරවන්ඩ ගිහි අපිට කිසිම හැකියාවක් හෝ අයිතියක් නැ.ඒක හින්ද මචන් හාමුදුරුවරැන්ට බැනල පොස්ටි දාන්ඩ එපා.වෙන කිසිම ආගමක අය තමන්ගෙ පුජකයන්ට බනින්නෙ නැ,අපිත් ඒ හොද ගුණය සුරකිමු.:yes:
     
    • Like
    Reactions: IPman

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :yes::yes:එක ඇත්ත එහෙම වැරද්දක් තියෙනවනම් කටයුතු කරන විදියක් තියෙනවා එකට මහානායක වහන්සේලා ඉන්නවා මම කවුරැවත් සුදද කරනවා නෙවෙයි
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම මර්වින්ව සුද්ද කරනව නෙමේ ඒත් මර්වින් හින්ද හාමුදුරුවන්ට බැනල පවි පුරව ගන්ඩ එපා.උන්වන්සේගේ ප්‍රකාශ නිවරදි කරවන්ඩ ගිහි අපිට කිසිම හැකියාවක් හෝ අයිතියක් නැ.ඒක හින්ද මචන් හාමුදුරුවරැන්ට බැනල පොස්ටි දාන්ඩ එපා.වෙන කිසිම ආගමක අය තමන්ගෙ පුජකයන්ට බනින්නෙ නැ,අපිත් ඒ හොද ගුණය සුරකිමු.:yes:

    :yes::yes::yes::yes:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    :yes::yes:එක ඇත්ත එහෙම වැරද්දක් තියෙනවනම් කටයුතු කරන විදියක් තියෙනවා එකට මහානායක වහන්සේලා ඉන්නවා මම කවුරැවත් සුදද කරනවා නෙවෙයි

    කරුනාකරලා කියන්න මෙච්චර විනාශයක් වෙද්දිත් මහානායක හමුදුරුවරු මොන හාමුදුරුවෝ වෙනුවෙන්ද විනය පියවර අරගෙන තියෙන්නේ.බුදු දහම කියන්නේ තාර්කිව අවබෝධ කරගත යුතු දහමක්.ඒ අවබෝධයේදි නුසුදුසු දේ විවේචනය කරද්දි තමයි දහම හරිමගට යන්නේ.මෙතනදි අපිට දහම පිලිබද දේවෙශයක් නැ .තියෙන්නේ ඒකට විනකරන පිරිස සමග විතරයි.එහෙම කියනවා නම් අනගාරික ධර්මපාල තුමාත් වැරදිකියලද උබලා කියන්නේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම මර්වින්ව සුද්ද කරනව නෙමේ ඒත් මර්වින් හින්ද හාමුදුරුවන්ට බැනල පවි පුරව ගන්ඩ එපා.උන්වන්සේගේ ප්‍රකාශ නිවරදි කරවන්ඩ ගිහි අපිට කිසිම හැකියාවක් හෝ අයිතියක් නැ.ඒක හින්ද මචන් හාමුදුරුවරැන්ට බැනල පොස්ටි දාන්ඩ එපා.වෙන කිසිම ආගමක අය තමන්ගෙ පුජකයන්ට බනින්නෙ නැ,අපිත් ඒ හොද ගුණය සුරකිමු.:yes:

    වැරැද්ද කවුරු කලත් වැරැද්දමයි බන්. උඹට තේරෙන්නෙ නැද්ද මේ වගේ චීවරධාරියො හින්දා බුද්ධාගම හෑල්ලුවට ලක් වෙනව කියල. මේ රටේ ඕන එකෙක් දන්නව මර්වින් කියන්නෙ හොරිකඩ බල්ලෙක් කියලා. එහෙම එකෙක් සුද්ද කරන්න යන කෙනා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මට නම් මේවා දකිනකොට පුදුම කළකිරීමක් ඇතිවෙන්නෙ රට ගැන. :dull::dull::dull::oo:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කරුනාකරලා කියන්න මෙච්චර විනාශයක් වෙද්දිත් මහානායක හමුදුරුවරු මොන හාමුදුරුවෝ වෙනුවෙන්ද විනය පියවර අරගෙන තියෙන්නේ.බුදු දහම කියන්නේ තාර්කිව අවබෝධ කරගත යුතු දහමක්.ඒ අවබෝධයේදි නුසුදුසු දේ විවේචනය කරද්දි තමයි දහම හරිමගට යන්නේ.මෙතනදි අපිට දහම පිලිබද දේවෙශයක් නැ .තියෙන්නේ ඒකට විනකරන පිරිස සමග විතරයි.එහෙම කියනවා නම් අනගාරික ධර්මපාල තුමාත් වැරදිකියලද උබලා කියන්නේ

    උඹ හරි මචන්. මේවට විරුද්ධව කතා කරන්න ගියාම අපි තමයි අන්තිමට වැරදි කාරයො වෙන්නෙ. වැරැද්ද කරපු එකා පැත්තක ඉන්නෙ
    :confused:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    වැරැද්ද කවුරු කලත් වැරැද්දමයි බන්. උඹට තේරෙන්නෙ නැද්ද මේ වගේ චීවරධාරියො හින්දා බුද්ධාගම හෑල්ලුවට ලක් වෙනව කියල. මේ රටේ ඕන එකෙක් දන්නව මර්වින් කියන්නෙ හොරිකඩ බල්ලෙක් කියලා. එහෙම එකෙක් සුද්ද කරන්න යන කෙනා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මට නම් මේවා දකිනකොට පුදුම කළකිරීමක් ඇතිවෙන්නෙ රට ගැන. :dull::dull::dull::oo:

    උබ හරි මචන්.අපේ සිංහල ජාතිය නිවට වුනේ වැරුද්ද දුටු තැන කතා නොකිරිම නිසයි.ඒකයි අපේ ජාතිය වද වි ගෙන යන ගොන්නට වැටිලා තියෙන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කරුනාකරලා කියන්න මෙච්චර විනාශයක් වෙද්දිත් මහානායක හමුදුරුවරු මොන හාමුදුරුවෝ වෙනුවෙන්ද විනය පියවර අරගෙන තියෙන්නේ.බුදු දහම කියන්නේ තාර්කිව අවබෝධ කරගත යුතු දහමක්.ඒ අවබෝධයේදි නුසුදුසු දේ විවේචනය කරද්දි තමයි දහම හරිමගට යන්නේ.මෙතනදි අපිට දහම පිලිබද දේවෙශයක් නැ .තියෙන්නේ ඒකට විනකරන පිරිස සමග විතරයි.එහෙම කියනවා නම් අනගාරික ධර්මපාල තුමාත් වැරදිකියලද උබලා කියන්නේ

    මම දන්නවා මචන් මෙහෙම කතාවක් නොකල යුතුව තිබුනා මර්වින් ගේ වැඩ අපි ඔක්කොම දන්නවනේ හාමුදුරුවෝ ඔය විකුනන් කන්නේ බුද්ධ චීවරය කියලත් දන්නවා ඉදිරියටවත් මෙහෙම දේවල් නොවෙන්න මහානායක හමුදුරුවරු සහ අනෙක් පාර්ශව එකතුව වැඩ කල යුතුයි
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මම දන්නවා මචන් මෙහෙම කතාවක් නොකල යුතුව තිබුනා මර්වින් ගේ වැඩ අපි ඔක්කොම දන්නවනේ හාමුදුරුවෝ ඔය විකුනන් කන්නේ බුද්ධ චීවරය කියලත් දන්නවා ඉදිරියටවත් මෙහෙම දේවල් නොවෙන්න මහානායක හමුදුරුවරු සහ අනෙක් පාර්ශව එකතුව වැඩ කල යුතුයි

    :yes::yes::yes::yes:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මුන්ට හාමුදුරුවෝ කියන්න බැ .සිවුරුදා ගත්ත බත් බැලයෝ කිව්වොත් හරි.

    ha ha...උඹ හරි මචන්. mata Oya "gal musalaya" penna baha.
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මර්වින් කියන රට හරකා ගැන මොනවා කතා කරන්නද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වැරැද්ද කවුරු කලත් වැරැද්දමයි බන්. උඹට තේරෙන්නෙ නැද්ද මේ වගේ චීවරධාරියො හින්දා බුද්ධාගම හෑල්ලුවට ලක් වෙනව කියල. මේ රටේ ඕන එකෙක් දන්නව මර්වින් කියන්නෙ හොරිකඩ බල්ලෙක් කියලා. එහෙම එකෙක් සුද්ද කරන්න යන කෙනා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මට නම් මේවා දකිනකොට පුදුම කළකිරීමක් ඇතිවෙන්නෙ රට ගැන. :dull::dull::dull::oo:

    ඒහෙම හැල්ලුවට ලක්උනත් උන්වන්සේකට කුණුහරපෙන් බනින්ඩවත් දොස් කියන්ඩවත් ගිහි අපිට කිසිම අයිතියක් නැ.ඒකයි මම කියුවෙ පොඩි උදාහරනයක් කියන්නමි පන්සලට එන හරක් මරන මනුස්සයට උනත් හාමුදුරැවරැ කතා කරන්නෙ උපාසක මහත්තය කියල.මොකද උන්වහන්සේ නොදැන නෙමේනෙ ඒහෙම කතා කරන්නෙ.ඒ උන්වහන්සේලා ගාව තියෙන ගුනය හින්ද,මට නමි රට ගැන කලකරෙන්නෙ මේවගේ පොඩි දේකටත් හාමුදුරැවරැන්ට බනින උන් දකිද්දි.මර්වින්ට බැනපල්ල ඒත් හාමුදුරැවරැන්ට බනින්ඩ එපා :no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට නමි රට ගැන කලකරෙන්නෙ මේවගේ පොඩි දේකටත් හාමුදුරැවරැන්ට බනින උන් දකිද්දි.මර්වින්ට බැනපල්ල ඒත් හාමුදුරැවරැන්ට බනින්ඩ එපා :no:
    උඹට ඒක පොඩි දෙයක් උනාට මට එහෙම නෑ. මර්වින් වගේ එකෙ සුද්ද කරන්න හදනවා කියන්නෙ පොඩි වැඩක් වගේ උඹට පේන එක ගැන මට කරන්න දෙයක් නෑ. මොකද රටේම මිනිස්සු දන්නවා ඒක මොන තරම් වැරැද්දක් ද කියලා. එහෙම එකේ මෙයා(චීවරධාරි) ඒක නොදැන නෙමෙයි නේ කතා කරන්නෙ. බබෙක් නෙමෙයි නේ.:oo:
    මේකෙන් වෙන්නෙ බුද්ධාගමට හානියක්. මහානායක හිමිවරු මේ ගැන පියවරක් ගනි කියලා බලාපොරොත්තු වෙනවා
    .:yes:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඒහෙම හැල්ලුවට ලක්උනත් උන්වන්සේකට කුණුහරපෙන් බනින්ඩවත් දොස් කියන්ඩවත් ගිහි අපිට කිසිම අයිතියක් නැ.ඒකයි මම කියුවෙ පොඩි උදාහරනයක් කියන්නමි පන්සලට එන හරක් මරන මනුස්සයට උනත් හාමුදුරැවරැ කතා කරන්නෙ උපාසක මහත්තය කියල.මොකද උන්වහන්සේ නොදැන නෙමේනෙ ඒහෙම කතා කරන්නෙ.ඒ උන්වහන්සේලා ගාව තියෙන ගුනය හින්ද,මට නමි රට ගැන කලකරෙන්නෙ මේවගේ පොඩි දේකටත් හාමුදුරැවරැන්ට බනින උන් දකිද්දි.මර්වින්ට බැනපල්ල ඒත් හාමුදුරැවරැන්ට බනින්ඩ එපා :no:

    මට නම් කලකිරෙන්නේ උබ ගැන මචන් .පොඩ්ඩක් හිතපන් යමක් ගැන කොන්ද පන ඇතිව කතා කරන්න බැරි නම් මිනිහෙක්ගෙන් වැඩක් තිවෙනවද.ඉස්සර හිටිය කුඩාපොල,වාරියපොල වගේ හාමුදුරුවොත් වැරදි උබ කියන විදියට.හරක් මරන මිනිහට හාමුදුරුවෝඋනත් වරද පෙන්වල නුදුන්න වරද තමයි අද අපි ජාතියක් වශයෙන් විදවන්නේ.බාර් 42 දාගෙන එවායෙන් කප්පන් ගන්න.හුනුපිටිය වත්තල පාරේ ගණිකා මඩම් වලට අවසරදිලා එවායෙන් හම්බකරගන්න,මත්කුඩු රටට ගෙන්නලා තරුණයෝ විනාශ කරන,ම්නිහෙක් ආරක්ෂා කරන්න ඇයි මෙයාලා මෙච්චර මහන්සි වෙන්නේ.
    එහෙමනම් මෙයාලට තිබිබා මු වෙනුවෙන් මධ්‍ය සාකචිජා තියන්නේ නැතිව.ජනතාවට අවබොධ වෙනකම් පැත්තකට වෙලා බලා ඉන්න
     
    • Like
    Reactions: Jolly_Roger

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223

    :yes: