වාසනාව!
අපේ එවුංගේ මොකද්ද වාසනාවකට ඔන්න බංගලාදේශෙත් එක්ක තිබ්බ ක්රිකට් මැච් එකට වැහැලා, ටොස් එකක් දාලා, ලංකාව ජයග්රාහකයා කියලා කිව්වා ඕං දැං.
(ගිය පාර බංගලාදේශෙට කෑවනෙ! :oo: )
පිනට වගේ පකිස්තානෙයි, ඉන්දියාවයි ආවෙ නැති නිසා final එකට සෙට් වෙන්නෙ ඇෆ්ගනිස්තානෙ. ඒකෙං රං පදක්කමක් අරං වරෙං...