1. ජොසී

    මේවා හෙණ ගහන අපරාධයන්ය

    දේශ පාලුවෝ! :frown: හෙන!!!!!!! :angry:
  2. ජොසී

    ගහනවා

    ඒ වගේ ගොඩක් කරුණු සලකා බලලා තමා මේ list එක හදලා තියෙන්නෙ. මෙතන දාලා තියෙන්නෙ ප්‍රධාන විස්තර ටිකක් විතරයි. නැත්තං මේ list එකේ තියන විස්තර ටික අනුව විතරක් ගත්තොත්, උතුරු කොරියාව 4ට විතර එනවනෙ!
  3. ජොසී

    දූපතක්

    Thanks! Thaks!! This article helped me a lot. :yes::yes:
  4. ජොසී

    ඌව වෙල්ලස්ස ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්

    තව ප්‍රශ්ණයක් මං අදුරන තව යාළුවෙක් ඉන්නවා. එයා select වෙලා තියෙන්නෙ Animal Science වලට. ඒකට ගියොත්, සතෙක් මරන්ඩ තියනවා කියලා, ඒකට බයේ එයා නොයා ඉන්න හදන්නෙ. මේ කතාවෙ ඇත්තක් තියනවද? :oo:
  5. ජොසී

    ඌව වෙල්ලස්ස ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්

    ඌව වෙල්ලස්ස ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් දැනට ඌව වෙල්ලස්ස කැම්පස් එකේ ඉන්න අයියා කෙනෙක්, අක්කා කෙනෙක් මේක දැක්කොත් උදව්වක් කරන්න. ඌව වෙල්ලස්ස කැම්පස් එකේ තියන ඩිග්‍රී ප්‍රොග්‍රැම් වල syllabus එක module වශයෙන් පැහැදිලිව පෙන්නලා නැහැ නෙ website එකේ. :oo: අපිට syllabus ගැන විස්තර තියන document එකක් වගේ...
  6. ජොසී

    කැම්පස් අයියලා එන්ඩෝ...

    උප සංස්කෘතිය යනු රැග් සීසන් එකය. කැම්පස් එකක rag තියන එක හොඳයි, ඒකෙං rag එක ලැබෙන අයට ශාරීරික හෝ මානසික හානියක් නොවී, සහෘදත්වය, සමාජශීලී බව, නිහතමානී බව වගේ ගුණාංග වර්ධනය වෙනවා නම් පමණක්. :yes::yes:
  7. ජොසී

    <<BCS @ Elakiri>>

    මම දන්න තරමින් නම් බැ. මොකද ඒකට 4 year degree එකක් ඉල්ලනවා.
  8. ජොසී

    දූපතක්

    බොහොම ස්තූතියි. :D අපිට reputation point කීයක් තියනවද කියලා බලාගන්න පුළුවන්ද? තව කෙනෙකුට reputation දෙන්නෙ කොහොමද කියන එක ගැනත්.. :D
  9. ජොසී

    දූපතක්

    rep දුන්න හැමෝටම ස්තූතියි. හැබැයි මං දන්නෑ ඒ මොකද්ද කියලා. :D පුලුවන් නම් වචනෙකිං දෙකකිං ඒ ගැන කියනවද? link එකක් හරි කමක් නෑ.
  10. ජොසී

    දන්න කෙනෙක් ඉන්නවද?

    සුද්දො පාවිච්චි කරපු පරිඝණක. :P
  11. ජොසී

    ගහනවා

    තුන්වන ලෝක යුද්ධයට සූදානම Sri Lanka 86 260,000 102 87 0 0 0 1,500,000,000
  12. ජොසී

    දූපතක්

    විදුලිය ඔව්, :yes: මෑතකදී IMS (International Monitoring System) 3ක් පිහිටුවලා තියනවා. ඒ සමග දූපතේ නිවාස 8කට රාත්‍රී කාලය සඳහා නොමිලේම විදුලිය ලබාදීලා තියනවලු. :D With the establishment of the three IMS stations, a continuous power source was installed at Tristan da Cunha. This power source...
  13. ජොසී

    දූපතක්

    කලකට පෙර මේ දූපත් වලට ඉහල අහසේ බලවත් රටක් විසින් මහා භයානක පර්යේෂණයක් සිදු කලේය. දූපත් වාසීන් සුදු ජාතිකයන් වුනත්, දූපත සුදු ජාතික රටකට යටත් රාජ්‍යක් වුනත්, ඔවුන් එහි මිනිසුන් ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූයේය. පරීක්ෂණය සිතු ලෙසම සාර්ථක වූ අතර, පොඩි හරි වැරදීමකින් දූපත් වාසීන් සමූලඝාතනය වෙන්න ඉඩ...
  14. ජොසී

    මන්නාරම ගමන

    ගොඩක් ලස්සනයි!
  15. ජොසී

    දන්න කෙනෙක් ඉන්නවද?

    දන්න කෙනෙක් ඉන්නවද? කොළඹ හෝ ඒ ආසන්නයෙන් හොඳ, ලාබ recondition computers ගන්න තියන තැන් මොනවද? දන්න අය විස්තර කියන්න. ඔබේ විශ්වාසය දිනාගත් ඒ වගේ තැන් තියනවද?
  16. ජොසී

    පකිස්බුරුවා

    තුවාන් මොහොමඩ් තමා, තිලකරත්න මුදියන්සේලාගේ කියලා වෙනස් කරගෙන තියෙන්නෙ. T.M. ඩිල්ෂාන්

    No contents