1. ජොසී

    Game Development in Sri Lanka

    ඔව් මචං, mobile games නම් 2D වුනත් නැගලා යනවා. මමත් java and android පොඩියට අතගහලා තියනවා. ඔව් බං, පුක ඉරාගෙන ගේම් ගහන ගොබ්බයෝ දන්නෙ නෑ development process එක. කතා කරලා වැඩක් නැ ඒ ගැන නම්. ඔව්, මචං මමත් unity paid user කෙනෙක්. :yes: පට්ට! ඉගෙනගනිං. graphic & animation ගොඩ දාගන්න විදියක් තියනවා...
  2. ජොසී

    Game Development in Sri Lanka

    Yep, ඒක නම් හොඳ trend එකක් තමා. පිටට යන සල්ලි තමා අපරාදෙ. :oo:
  3. ජොසී

    Game Development in Sri Lanka

    this helped me a lot. :yes: Rep+
  4. ජොසී

    BCS ලොකුද?

    :nerd: BCS Qualification එකෙං skills ලැබුනෙ නැද්ද?
  5. ජොසී

    BCS ලොකුද?

    MBCS වලට හොඳ පිළිගැනීමක් තියනවද ඕන රටක? UK විතරද? Japan, USA වගේ කොහොමද දන්නෑ නේ? :oo:
  6. ජොසී

    BCS ලොකුද?

    මේකත් දැනගන්ඩ තමා බං ඇහුවෙ. දන්නව නම් අහන් නෑ නෙ. :D
  7. ජොසී

    First 3D game Sri lanka

    මේක මේ දන්න අයට නෙවේ කියන්නෙ, දන්නෙ නැති අයට. අබා ගේම් එක ගැන මම් නම් අද තමා දැනගත්තෙ. free demo එක download කරගන්න ඔන්න link එක.
  8. ජොසී

    BCS ලොකුද?

    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්. මේක වෙන thread එකක් කියලා පේන් නැද්ද?
  9. ජොසී

    Game Development in Sri Lanka

    අම්මටසිරි ඒ ගැන අදමයි ඇහුවෙ. මෙන්න demo එකේ link එක.
  10. ජොසී

    Game Development in Sri Lanka

    හුටා! :no:
  11. ජොසී

    BCS ලොකුද?

    දන්නෙ නැති නිසා අහන්නෙ. දන්න අය කියන්න. BCS (British Computer Society) වලට හරි පිළිගැනීම කියලා කියන්නෙ ඇයි? ඒක degree එකකුත් නෙවේ නම්, එච්චර පිළිගැනීමක් තියෙන්නෙ කොහොමද? මට තේරෙන හැටියට BCS - The Chartered Institute for IT කියන ආයතනයෙං දෙන ඔය qualification එක එංගලන්තෙ උන්ටත් වඩා වැඩි හරියක්...
  12. ජොසී

    Game Development in Sri Lanka

    හ්ම්ම්.., මමත් ඒ කාලෙ ඒක ගාහලා තියනවා. ඒ වගේ අනන්‍යතාවය තමා මම අදහස් කලෙත්. sound විතරක්ම නෙවේ, graphics, characters වගේම් game story එකත් අපේ දෙයක් වෙන්ඩ ඕනෙ. read me එකේ ඉඳලා game interface එකටම සිංහලෙං ගහන්ඩත් ඕන. ඔය ඇරුනම තව idea කීපයක් තියනවා marketing ගැනත්.
  13. ජොසී

    Game Development in Sri Lanka

    අනේ මන්දා බං, අනිත් එවුන්ට සල්ලි වලට දෙන්න හිතුවට, මමත් එක ගේම් එකක් වත් සල්ලි වලට අරං ගහලා නෑ. :rofl: ඔව් මචං, පළවෙනි එක නම් රු.400 ගානෙ unit 500ක් විතර ගොඩ දාගත්තොත් ඇති. ලොකු වියදමක් දරන්නෙ නැතිව කරන්න ඉන්නෙ.
  14. ජොසී

    Game Development in Sri Lanka

    thanks machan.
  15. ජොසී

    Game Development in Sri Lanka

    කරලම බලන්ඩ ඕනෙ එහෙනම් :yes::yes:
  16. ජොසී

    Game Development in Sri Lanka

    :yes::yes: :yes::yes: thanks bro!!
  17. ජොසී

    Game Development in Sri Lanka

    ම්ම්.., මචං මොකද්ද ඒ institute එක? මට link එකක් එවපංකො තියනවා නම්. හැබැයි දැං ප්‍රශ්නෙ තියෙන්නෙ develop කරන එකට වඩා market එක. :baffled:
  18. ජොසී

    Game Development in Sri Lanka

    good idea. අන්න එහෙම වරෙං හරිය. :rofl:
  19. ජොසී

    Game Development in Sri Lanka

    උඹලා වගෙ එවුං නිසා තමා අපිට ගොඩ යන්ඩ බැරි! මහා පරිමාණ game නෙවේ තමා. නමුත්, mini game එකක් ගැනත් නෙවේ මං කතා කරන්නෙ. මට India, Singapore connection තියනවා. ලංකාවට අනන්‍ය වූ game එකක් හදන්න ආසයි. බලපං ඉන්දියාවෙ තියනවා හනුමා ලංකාවට පැනලා ගහන්න තියන 3D ගේම් එකක්. අපිටත් එහෙම දෙයක් තියනව නම් කොච්චර...
  20. ජොසී

    Game Development in Sri Lanka

    ගේම් ගහන අය නම් ඕන තරම් ඉන්නවා. ගේම් හදන අය කවුද ලංකාවෙ ඉන්නෙ? ලංකාවෙ game වලට තියන ඉල්ලුම වැඩියි. නමුත්, අපි මහන්සි වෙලා ලංකාවෙ gamersලා ඉලක්ක කරලා Video Game එකක් හැදුවොත්, අපිට මූල්‍යමය වශයෙන් වාසියක් ලබන්න පුළුවන් වෙයිද? සල්ලි ගෙවලා ගේම් ගන්න එවුං ලංකාවෙ ඉඳීද? (අඩුම තරමෙ එක ගේම් එකකිං...

    No contents