1. SANJEE

    EK Married Club-5

    ඒ තවත් පිස්සු හුයන්නක් බං ජාතකේ වැරදිලා ඉපදිච්චි...... මම කියන්න හැදුවේ ඔය ඇමසින් කියන එකා මලත් එදාට කිඹුලා මනුස්සකමට අඩුගානේ ශෝකය හරි ප්‍රකාශ කරයි කියලා ඌ වගේ කුහක නොවී......
  2. SANJEE

    EK Married Club-5

    ජියර් පොල්ල කෝ.......?
  3. SANJEE

    EK Married Club-5

    එකේ ෆොටෝත් දායි.......
  4. SANJEE

    EK Married Club-5

    ඒ අනිත් එවුන්..... තවත් ළමයෙක හදාගන්න ගත්තා වගේ තමයි.........
  5. SANJEE

    EK Married Club-5

    හම්මටසිරි හොලිවුඩ් වගේනේ........ ඔය බෝට්ටු තියෙන්නේ ඈත දියඹට ගිහිං මසාජ් ගන්නද.......? :P
  6. SANJEE

    EK Married Club-5

    මොන කෑම මේසද බං අපේ මලයට ඕනේ තේ වෙලාවට එහෙට සැපත් වෙන්න...... මුගේ තියෙන ලෝභකමද මන්දා මාමණ්ඩියට කෑම වේලකට වියදම් කරවන්න අකමැති........ :rolleyes: මම හිතන්නේ නෑ පැය 3.5 අඩු ගානේ පැය 4ක් හෝ 4.5ක් යයි අපේ මාමාගේ ඩ්‍රයිවින් අනුව......
  7. SANJEE

    EK Married Club-5

    හපොයි ඔය දිස්කස් උණ තාම බැස්සේ නැද්ද........?
  8. SANJEE

    EK Married Club-5

    හෙට හෙටෝ...... උදේ 9ට විතර මෙහෙන් පිටත් වෙනවලු.......
  9. SANJEE

    EK Married Club-5

    ලදිමි....... :cool:
  10. SANJEE

    EK Married Club-5

    අනේ උඹට මොන ෆන් ද....... :rolleyes:
  11. SANJEE

    EK Married Club-5

    පරක්කු වැඩි වගේ දකිද්දී..... කොමෙන්ට්ස් ඩිසේබල් කරලනේ...... :oo:
  12. SANJEE

    ගුවන් ගමනක හොදම සීට් එක කොතනද?

    මමනම් තාම ප්ලේන් එකක ගිහිං නෑ........ ඒත් යනවානම් මෙහෙ බස් වල, කෝච්චියේ යනවා වගේ ජනේලයක් ළඟ තමයි යන්න ආස එලිය බලාගෙන....... :)
  13. SANJEE

    50_වෙනි_ලැම්බොගිනි_ස0වත්සර_වන්ඩිය

    50වෙනි සංවත්සරේ ඒක වැඩක් නෑ මම කෙලින්ම 100වෙනි සංවත්සරේට හදන එකාම ගන්නවා.... :P rep+
  14. SANJEE

    EK Married Club-5

    බස්සා......... :rofl::cool:
  15. SANJEE

    EK Married Club-5

    අඩේ අප්පා මෙන්න කැවුමා නෑ නෑ කොසා මාමා ඇවිත්....... :cool:
  16. SANJEE

    EK Married Club-5

    සුභ උදෑසනක් කුකුලොස්......... :)
  17. SANJEE

    EK Married Club-5

    මම මුඩ් ගහගත්තු එකක් නෑ කවියෝ මේක ලොකුවට ගන්න එපා....... එහෙම කිව්වේ මම කෝල් කරපු නිසාද කියලා දැනගන්නයි ඕනා වුනේ වෙන දෙයක් නෑ.....
  18. SANJEE

    EK Married Club-5

    නෑ කිං අයියේ මම කතා කරාම ෆෝන් ඒක ඕෆ්...... ඉතිං ඊට පස්සේ අරම කියලා තියෙනකොට මට ඒ විදියට අහන්න හිතෙන ඒක වැරදිද.......? :oo:
  19. SANJEE

    EK Married Club-5

    උඹ කොහොමද දන්නේ........? :frown:
  20. SANJEE

    EK Married Club-5

    නෑ නිකං..... ටික වෙලාවකින් හොඳට හිනාවෙන්න බැරි වුනා........ :rofl:

    No contents