:cool::cool:
මෙහෙමයි කිං අයියේ..... යුස්ඩ් නැති අලුත්ම ෆෝන් එකක් ගන්න බලන ඔයාගේ බජට් එකේ හැටියට මට හිතෙන්නේ ඔයාට Samsung Galaxy Y එකක් ගන්න පුළුවන්.... (යුසර් එක්ස්පිරියන්ස් ගැන අපේ හිතාදර කොසා මාමාගෙන් අසා දැනගත හැකි වේවි.....) ඒත් තව 2ක් විතර වැඩි කරොත් ඔයාට Sony Xperia tipo එකකට යන්න...