1. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    පාන්වත් තිබ්බනම් හොදයි බන් බඩගිනියි වගේ දැන්. :yes::yes::yes:
  2. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    එහෙමද ? එස් බී මාමයි බන්දුල මාමයි මේ පාරත් ඇනුවොත් තමා වැඩේ. කැම්පස් යන්න සෙට් වේවා කියල ප්‍රාර්ථනා කොරනවා. :D:D:D
  3. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    මූව කෙල්ල එලෙව්වට අපිවත් එලව්න හදනවා. :P:P:P
  4. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඇත්ත කියද්දි දුකයි තමා. තරහ ගන්න එපා ඉක්මණට නාකි වෙනවලු. :P:P:P
  5. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    උඹල මාව එලවන්නනෙ හදන්නෙ. ඔන්න මං යනවා............... ත්‍රෙඩ් එකක් දාලම යනවා මම අයේ එළකිරි එන්නෙ නැ කියල.
  6. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    mona field ekenada jobak hoyanne. :oo::oo::oo:
  7. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    Hm............... :yes::yes::yes:
  8. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    යනවම කිව්වෙ නෑ. නිදිමතයි කියල කිව්වේ. :D:D:D
  9. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    නින්ද යන්නෙ නෑ වගේ. :D:D:D
  10. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    උඹ ඉතින් කොහොමත් කළුයි තමා. :yes::yes::yes:
  11. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    පල බොරැ නොකියා. :P:P:P
  12. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඔව් බන් මූට ඇත්ත කියන්න බැරි නිසා මෙහෙම කියනවා.
  13. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ගිහිපු උන්ට ආපහු එන්න බෑලු.
  14. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    නිදියගන්නත් ඕනෙ. හෙට වැඩට යන්නයි එන්නයි ගියහම හෙන කට්ටක් කන්න වෙයිද දන්නෙ නෑ. පාරවල් වැහුවෙ නැත්තන් හොදයි.
  15. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    uta yanna belu. malakatada koheda giye. kella elawala. :P:P:P
  16. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    උඹ කොහෙද හිටියේ. :D:D:D
  17. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    mukuth wenne ne. ubawa mura sewayen eleuwanne. :lol::lol::lol:

    No contents