1. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    anna ehemane inna one. kello allana ithin nikan balan idala be. try karapan. hari yayi luck eka tiyanawa nam. moko eki kellek ne. kollek hoya gannath epei. :D:D:D
  2. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    Ela ela. ada show ekath hodai machan. GN machan. :D:D:D
  3. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අපි වැඩට යන්නෙ නැද්ද. හෙට සෑහෙන වටයකින් වැඩට යන්න වෙන්නේ. කැළණියෙ පාරවල් වහයි හෙට. දැනුයි මතක් උනේ. උදෙන්ම නැගිටින්න වෙනව හෙට. දැන්ම නිදා ගත්තොත් හොදයි වගේ. :D:D:D
  4. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    එහෙම හරියන්නේ නැ බන්. දාගන්නකන් උන් කියන විදියට නටන්න වෙනව. ඊට පස්සෙ උන් අපි කියන විදිහට නටනව. ඒ හින්දා ඉස්සෙල්ලා පොඩ්ඩක් නම්‍යශීලි වෙයන්. :D:D:D
  5. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    මට නම් කැඩි කැඩි ඇහුනා. දැන් නම් හොදට ඇහෙනවා.
  6. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    mama den nidiyanna hadanne. :yes::yes::yes:
  7. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    තඩි gif dala fun ekak gannanam
  8. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    එහෙමවත් හිතමු. FB නම් ඉන්නවා. :yes::yes::yes:
  9. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    කැඩි කැඩි ඇහෙන්නේ මට විතරද.
  10. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    uba kanna giyada ban :oo::oo::oo:
  11. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අනේ එහෙනම් මේ ජාතියෙ එකක් දෙන්න. :P:P:P
  12. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඒක තමා මූ මේකෙමනෙ හිටියෙ දිගටම. :D:D:D
  13. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අහින්සකම. තියෙයිද කියල තමා ප්‍රශ්නෙ. නිකමටවත් කෑල්ල එළකිරි ඉන්නවද දන්නෙ නෑ නේ. :P:P:P
  14. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    මම දන්නෙ නෑ බන් නිකන් කිව්වේ.
  15. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    මගෙ සුදු මැණිකෙ ane manda elakiri radio thmayi dan
  16. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඇඩෝව් rock කියන්නෙ අලුත් ජාතියක් ද? :P:P:P
  17. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    වැඩිය බර නෑලු. තාම පොඩියි නෙ. ලොකු වෙද්දි කොහොම වෙයිද දන්නේ නෑ. නතාෂා වගේ මුට්ටයක් වෙයිද දන්නෙ නෑ. :P:P:P
  18. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    tel tikak gahalada inne ? :P:P:P
  19. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    bada pirennama kewa ne. :D:D:D gayanaya nidi wage den nam. :oo::oo::oo:

    No contents