1. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඒත් වැඩක් නෑ සති ගානක් දුක කිය කිය ඉදියි. පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් වුනා බන් මං අහන්නද. කොහොමද අහන්නේ. කෙල්ලව එකකන් යන්නෙ කොහෙටද කියල තව ත්‍රෙඩ් පේලියක් එනව. :lol::lol::lol:
  2. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    හා දැන් කට ටිකක් පිහිද ගනින්. :P:P:P
  3. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    මූ මේ අධිරාජ්‍යයවාදී කුමණත්‍රණකාරයෙක්. :D:D:D
  4. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    නැත්තන් හෙට තෙඩ් කීයක් වැටෙයිද රේඩියෝ අහන්න ගිහින් කෙල්ල දාල ගියා බන් මම මැරෙන්නද කියල. :P:P:P
  5. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඉවසපන් තව ඉදපන් තව ටිකක් ඉදල බලමු. :D:D:D
  6. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    කාන්තාරේ රස්නෙට ඔලුව අවුල් වෙලා. :yes::yes::yes: නැගිටපන් උඹ හීනෙන් ඔය අහන් ඉන්නෙ. :baffled::baffled::baffled:
  7. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    den nam radio nethi nisa demma kata karala waren. :D:D:D
  8. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    pala yanna atal nodi. tota channel 1ka maru wela. :P:P:P
  9. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    mona karannada. neththan taraha unoth. :D:D:D
  10. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    mokakda. Wena FM ekak allagena wenna athi. :D:D:D
  11. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඔව් බන් අපිට බලන් ඉදලම එපා වෙනව. පිලියමක් දැන්නම් ඕනෙමයි. :yes::yes::yes:
  12. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ටිකක් ඉතුරැ වෙන්න කපපන්. එතකොට ගොත ගගහ කථා කරන්න පුළුවන්නෙ.
  13. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ඔය කියන්නෙ කට්ටිය ගිහින් කියල. දැන් ඉස්සෙල් හිටිය සෙට් එක අඩුවෙලා මල් පාත්තියට ගිහින් වගේ නෙලන්න. :P:P:P
  14. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    උඹට දැන්ද මීටර් උනේ. :D:D:D
  15. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    බලාගෙන බෝවෙයි. :yes::yes::yes:
  16. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ආයෙ ඇහෙන්න ගත්තම මෙතන දාපන්. ඇහෙනවද බලලම එපා වෙනව.
  17. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    මල් නෙලන්න ගිහින් ද? :P:P:P
  18. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    ගිහින් වරෙන්. දැන් ඇහෙන්නෙත් නෑනෙ.
  19. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    උඹලට ඇහෙනවද ? :oo::oo::oo:
  20. ModelSriLanka

    2012 Sep 10- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    කපලම දාහන් එහෙනම්. :D:D:D

    No contents