1. SANJEE

    EK Married Club-5

    :P:P මේ අවුරුද්දට සෙටමෝල් වෙන්නද අර බුවල්ලෝ හැදුවේ.......? මම යනවා කාලා එන්න කියලා..... අද අපේ උන්දෑ නැගිටිනකොට 6 වෙච්චි..... ඉතිං අද කඩෙන්....... :P
  2. SANJEE

    EK Married Club-5

    නැතුව...... මටනං ඔය අවුරුද්ද කියන්නේ අතේ තියෙන ගානටත් කෙලවෙලා ඉතුරු කරපු දෙයක් තියෙනවානම් එකටත් කෙළවෙන දෙයක් මිසක් වෙන දෙයක් නම් නෙවෙයි....... ආප්ප කෑවා වගේ වැඩක් තමයි අවුරුද්ද දැන් කාලේ හැටියට.......
  3. SANJEE

    EK Married Club-5

    හා හා කට කට.... ඕවා උඹලා දැනගත්තාම ඇති වටේ පිටාවේ එවුන් දැනගන්න ඕනේ නෑ....... :P අවුරුදු කොහොමද........?
  4. SANJEE

    EK Married Club-5

    හික්ස්...... :rofl::rofl: කෝ මේ අනිත් එවුන්...... :oo:
  5. SANJEE

    EK Married Club-5

    එහෙමද......... අපිනම් ඉතිං අද වැඩ පටන් ගත්තේ........ වැඩ පටන් ගත්තයි කිව්වට කරන්න තරම වැඩක් නෑ........ කොටින්ම අද බොසාත් නෑ මිනිහා හබරණ ට්‍රිපක් ගිහිං..... :P
  6. SANJEE

    EK Married Club-5

    එබුවා නේද මාව දෙයියනේ කියලා අළුත් අවුරුද්දේ මුලින්ම ලිඳේ...... :oo: කොටියම කාපිය තෝව......
  7. SANJEE

    EK Married Club-5

    ආහ්හ් ලොකු අයියා කොහොමද ඉතිං.......? අද වැඩද........? :cool:
  8. SANJEE

    අන්තර්ජාල අදිසියන්..

    hamadaaamath wage thawath supiri wadak malli....... onna puluwan widiyakata selakuwaa awurudde isellama...... ;)
  9. SANJEE

    Samsung Galaxy Tab 2 7.0 P3100

    බම්ප් එකක් දෙන්නං දැනට......... ;)
  10. SANJEE

    කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

    අනේ අම්මේ බුවල්ලෝ........ හදලා දෙනවානම් වගකියන්න පුළුවන් ඒත් කොහොමද දෙයියනේ මුන්ව සුද්ධ කරන්නේ......
  11. SANJEE

    EK Married Club-5

    හරි හරි....... අර මුගේ කඩේට ඉස්සරහා කඩේ ලයිට් ටික අවුරුද්දට නැත්තේ මොකද කියලත් මම බැලුවා එදා..... දැනුයි ඒ ලයිට් ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ....... :P
  12. SANJEE

    EK Married Club-5

    සුභ අළුත් අවුරුද්දක් වේවා මාගේ සහෝදර කුකුලණි..........
  13. SANJEE

    ඔබටත් එසේම වේවා...... සතුට රජයන සුභ නව වසරක් වේවා......

    ඔබටත් එසේම වේවා...... සතුට රජයන සුභ නව වසරක් වේවා......
  14. SANJEE

    ඔබටත් එසේම වේවා...... සතුට රජයන සුභ නව වසරක් වේවා......

    ඔබටත් එසේම වේවා...... සතුට රජයන සුභ නව වසරක් වේවා......
  15. SANJEE

    EK Married Club-5

    එක පවුලේ මගේ සහෝදරයෝ වගේ ඉන්න අපේ MC එකේ සහෝදරයින්ටත් ඔවුන්ගේ පවුල් වල හැමෝටමත්....... හැමෝගෙම බලාපොරොත්තු, සිහින හිතුවාටත් වඩා හොඳින් ඉටුවෙන........ දුක්, ප්‍රශ්න නැත්තටම නැතිවෙන වාසනාවන්ත නව වසරකට මමත්, දේදුණුත්, අපේ පුංචි දෝණි ජෙනුලිත් හදවතින්ම සුභ පතනවා......
  16. SANJEE

    EK Married Club-5

    මම ගෙදර යනවා බං....... ඔලුව කැක්කුමයි හොඳටම.......
  17. SANJEE

    EK Married Club-5

    ඔන්න කිව්වා ඉතිං........
  18. SANJEE

    EK Married Club-5

    හප්පටසිරි මේ අළුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න තියෙනවා නේන්නම්........ :P
  19. SANJEE

    EK Married Club-5

    පෙරාලාගේ ටීම් එකද.....?
  20. SANJEE

    මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ....?

    මම මේ අහන දේට උත්තර දියණ එහෙනං...... හිතමු උඹ සාර්ථක මිනිහෙක් විදියට දරුවන්ට සලකාගෙන ඉන්නවයි කියලා..... දවසක එහෙම කරන්න බැරි දවසක් වුනොත් මොකද කරන්නේ උඹ උඹේ දරුවන්ට....... ?

    No contents