1. SANJEE

    මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ....?

    මම කෙසේවෙතත් උඹේ දැනීම ගැනනම් ඕන එකෙක්ට තේරෙනවා......... :rofl:
  2. SANJEE

    EK Married Club-5

    එල එල....... මොකද මේ තරි මාමා ඒක පාරට බැංකොක් ගිහිං එන්න හදන්නේ...... :rolleyes:
  3. SANJEE

    EK Married Club-5

    ඒත් බල්ක් එකක් ගන්න ඒක පාඩු නෑ මම හිතන්නේ විකිනේනවානේ නේද........?
  4. SANJEE

    මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ....?

    ඒක උඹේ දෛවයේ හැටි...... ඒකට උඹේ අම්මයි තාත්තයි පලි නෑ....... ජිවිතේ 0 ටත් පල්ලෙහා මට්ටමෙන් පටන් අරං උත්සාහය උනන්දුව නිසා සාර්ථක වෙච්චි මිනිස්සු කවදාවත් තමන්ගේ දෙමව්පියන්ට දොස් කියලා නෑ...... එහෙම දොස් කියන එවුන්ට කවදාවත් හරියන්නෙත් නෑ හරියන්න එපා කියලාත් ප්‍රර්ථනා කරනවා........
  5. SANJEE

    EK Married Club-5

    ඒක තමයි මමත් හොල්මන් වෙලා හිටියේ මම දන්නේ නැතුව හරි ගින්නක් අවිලිලාද කියලා......
  6. SANJEE

    EK Married Club-5

    ඒ කියන්නේ එකක් කියක් විතර වෙනවද බං බල්ක් එකක් ගනිද්දී....... :oo:
  7. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes:;)
  8. SANJEE

    EK Married Club-5

    :P:P:P
  9. SANJEE

    EK Married Club-5

    සිරාවටම මම අහන්නේ දන්නේ නැති හින්දා බං මුකුත් අවුලක් වුනේ නෑනේ පහුගිය ටිකේ අපේ කස්ටිය අතර...... :confused::baffled:
  10. SANJEE

    EK Married Club-5

    ඈහ්හ්හ් ඒ පැක් ඒක තවත් අඩුවටද බොස්ට ලැබෙන්නේ....... එහෙනං පට්ට ගැරිල්ලක් නේ බං ඒක...... ඉස්තුතියි රත්නේ....... බලමු බලමු......
  11. SANJEE

    EK Married Club-5

    ඇයි උඹ ඔරවන්නේ........? කොහෙත් සිද්ධ වෙන්නේ ඕකනේ බං........
  12. SANJEE

    EK Married Club-5

    ඉස්තුතියි ඔටුස්‌......... :) :)
  13. SANJEE

    EK Married Club-5

    යටින් ගේමක් දෙන්න බැරිද බොසාගේ කස්ටමර්ස්ලා උඹට ගන්න.......? :rolleyes:
  14. SANJEE

    EK Married Club-5

    ඔන්න එහෙනං දෙයියනේ කියලා මම මගේ 20000 වෙනි පොස්ට් ඒක මේකේ දැම්මා.......... :)
  15. SANJEE

    EK Married Club-5

    එහෙම වලියක් නෑනේ....... :confused:
  16. SANJEE

    EK Married Club-5

    දැන් කොහෙද වලි......? :confused:
  17. SANJEE

    EK Married Club-5

    හම්මටසිරි ලාභේ 2250 ක්......... කිඹුලා මාමාට වඩා නියමෙට කස්ටමර්ස්ලාගේ දත් ගලවනවානේ බං උඹේ බොසා........
  18. SANJEE

    මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ....?

    අවුරුද්දයි මාස 8යි මචන්....... :)
  19. SANJEE

    EK Married Club-5

    ඇත්ත බං හරි උඹේ කතාව........ ඒත් උඹේ බොස්ට කස්ටමර්ට ඒ යුතුකම කරලා දෙන්න අවශ්‍ය නැතුව ඇතිනේ.......

    No contents