1. SANJEE

    EK Married Club-5

    අවුලක් නෑ මම අපේ තාත්තාගේ තුන්රෝදේ එන්නම්......
  2. SANJEE

    EK Married Club-5

    ආපු වෙලාවේ හායි කියන්න බැරි වුනා ඒකයි එවෙලේ කිව්වේ...... බලන්නකෝ ඉතින් ඒ හායි කියපු එකම 16000 වෙලානේ...... හරිම පුදුමයි නේද.........? :rolleyes::rofl:
  3. SANJEE

    EK Married Club-5

    බුදු අම්මෝ දන්නෙත් නෑ දැක්කෙත් නෑ කොටින්ම අහලාවත් නෑ හයියෝ....... :rolleyes::rofl:
  4. SANJEE

    EK Married Club-5

    කිඹුලෝ මට කීරි සම්බා කැකුළු කිලෝ 10ක් ගෙනත් දෙන්න පුලුවන්ද කරදරයක් නැතිනම් විතරක්.......
  5. SANJEE

    EK Married Club-5

    ;):cool::cool::cool::cool:
  6. SANJEE

    EK Married Club-5

    හිතලා කරා නෙවෙයි එත ඔන්න මගෙන් 16000 ගැහිලා හොඳේ........ :P
  7. SANJEE

    EK Married Club-5

    ඇයි උඹ බයට කවියට කියනවා විතරයි නේද අමතන්නේ නෑ නේද....? :rofl::rofl:
  8. SANJEE

    EK Married Club-5

    :P:P කවුද ඒ......?
  9. SANJEE

    EK Married Club-5

    හැබැයි දාපු එක දාලානම් තියෙනවා කෙලින්ම ඇඩ්රස් ලොස්ට් වෙන්නම........... :rofl:
  10. SANJEE

    EK Married Club-5

    ඒ වැටිච්චි පාරට නම් ලිඳේ පතුලත් හිල් කරගෙන අපායටම ගිහිං වගේ බොසා........... :rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-5

    හුරේ! මෙන්න මගෙන් 16000 ගැහිලා........ :)
  12. SANJEE

    EK Married Club-5

    හායි
  13. SANJEE

    EK Married Club-5

    ලිඳේ පතුලේ බොසා......... :rofl::rofl::rofl::rofl:
  14. SANJEE

    EK Married Club-5

    තව ටිකකින් කෝල් කරන්නම් හොඳේ.........
  15. SANJEE

    EK Married Club-5

    පට්ටම කෙසේ වෙතත් වාහනයක් ඉල්ලගන්න තමා කල්පනාව........ :P
  16. SANJEE

    EK Married Club-5

    අපරාදේ........
  17. SANJEE

    EK Married Club-5

    කිඹුලා මාමේ අර එදා කියපු හාල් තාමත් ඒ ගනන්මද.......? ටිකක් ගෙන්නගන්න පුළුවන් වේවිද අවුලක් නැතිනම්.......?
  18. SANJEE

    EK Married Club-5

    අනේ මන්දා බං කවි අයියේ මූට කවදාවත් නැතුව මෙහෙම හිතිලා තියෙන්නේ මොකද මන්දා...... :confused:
  19. SANJEE

    EK Married Club-5

    හපොයි නැතෝ...... සැලරි කේස් ටික මම approve කරන්න ඕනේ accounts එකට දෙන්න..... ශිප්මන්ට්ස් වල bl හදන, ෆයිනල් ඉන්වොයිස් හදන වැඩ ටික නම් කරන්නේ මම විතරයි..... වෙන එකෙක්ට දෙන්න බෑ ඒ වැඩ ටික.........
  20. SANJEE

    EK Married Club-5

    හොඳයි හොඳයි......... ලොරියක් අරගෙන එහෙම එන්න ඕනෙද........? :rolleyes:

    No contents