EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයා අරහේ මට අමතනවා..... මම එවපු එකෙක් කියලා හිතලා...... :P අපේ තෙල් මුදලාලි නේද ආවේ...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    BREAKING NEWS!!!!!!!!!!!!!!!!

    යුරා ගේ පොට් එකට ආ 6x4 පොරක්:shocked::shocked::shocked: එහි කළමනාකරුගෙන් මෙසේ විමසූ බව වාර්තා වේ............

    “මේ දිනුෂ සංකපාල මහත්තය ද?“:rofl::rofl:

    අහෝ ඛේදයකි.......:baffled::baffled::P:rofl:

    අයියෝ මසුරන් යැ.!!!!!!!!!!!!!!
    :rofl::baffled::baffled::baffled::P

    :P:P කවුද ඒ......?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිතලා කරා නෙවෙයි එත ඔන්න මගෙන් 16000 ගැහිලා හොඳේ........ :P

    ඔව්... ඔව්... මම දැක්කා හායි.. හූයි ගගා පෝස්ට් දැම්ම එක... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංකපාලයා අරහේ මට අමතනවා..... මම එවපු එකෙක් කියලා හිතලා...... :P අපේ තෙල් මුදලාලි නේද ආවේ...... :P
    ඌ තමා.....
    අයියෝ සල්ලි.................

    සංකපාලය ගේ කලිසං ජංගි කඩා හැලෙන්න ඇති අරූ සංකපලා මහත්තය ද කියල ඇහුවම.........:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ මට කීරි සම්බා කැකුළු කිලෝ 10ක් ගෙනත් දෙන්න පුලුවන්ද කරදරයක් නැතිනම් විතරක්.......
    කවදට ද? හෙට?????
    ගෙනියන්න පුළුවන් වෙයිද බයික් එකේ...????????
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්... ඔව්... මම දැක්කා හායි.. හූයි ගගා පෝස්ට් දැම්ම එක... :lol:

    ආපු වෙලාවේ හායි කියන්න බැරි වුනා ඒකයි එවෙලේ කිව්වේ...... බලන්නකෝ ඉතින් ඒ හායි කියපු එකම 16000 වෙලානේ...... හරිම පුදුමයි නේද.........? :rolleyes::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ තමා.....
    අයියෝ සල්ලි.................

    සංකපාලය ගේ කලිසං ජංගි කඩා හැලෙන්න ඇති අරූ සංකපලා මහත්තය ද කියල ඇහුවම.........:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :baffled::dull: ඌට මුකුත් කියන්න එපා..... ක්ලබ් එක පැත්තේවත් එන්නේ නෑ කිව්වා, උඹලා එක එක විහිලු කරනවා කියලා........ :angry: :baffled: :dull:
     
    Status
    Not open for further replies.