1. SANJEE

    නාමල් රාජපක්ෂ පෙම්වතිය සමග ............

    නොදොකින්....... ඕපාදුපයක් බලන්න ඇවිත් මාත් අහුවෙච්චි.......
  2. SANJEE

    මෙහෙමත් සාප කරන්න උඔලට පුලුවන්ද ?

    උඹේ දරු පැටියා ඇතුළු මුළු පවුලටම තෙරුවන් සරණ සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා කියලා පතනවා.... ඔක්කොටම කලින් මම එහෙම ප්‍රර්ථනා කරා වෙන දෙයක් කියන්න කලින්....... ඔය මානසික අසහනකාරයෝ කියන දේවල් සත පහකට ගණන් ගන්න එපා බං...... හිත අප්සට් කරගන්නත් එපා ඔය බහු බූත වලින්.......
  3. SANJEE

    Mage adare dinuwa.

    පිස්සු බං....... එකෙක් කුළුදුල් පලවෙනි පොස්ට් එක හොයලා හොයලා මේ ත්‍රෙඩ් එකේම දාලා...... එකත ඌට වෙඩිමට ඉන්වයිට් කරහන් කියලා...... :rofl::rofl::rofl::rofl::rofl:
  4. SANJEE

    Mage adare dinuwa.

    නෑ නෑ බයවෙන්න එපා බබාගේ පලවෙනි බර්ත්ඩේ පාටි එකට ඉන්වයිට් කරයි........ පිස්සු නටන්නෙපා මනුස්සයෝ මේ ත්‍රෙඩ් එකේ දින වකවානු බලලා ඉන්න ඔක්කොටම කලින්........ :angry::angry:
  5. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං හැමෝටම......... :)
  6. SANJEE

    EK Married Club-5

    අපි ගියෝ! මට අමතක විය නෝනා මඟට වී බලා සිටි කියා...... අද බඩුම තමා මට........
  7. SANJEE

    EK Married Club-5

    ආණ්ඩුවේ එවුන්ගේ කයියයි පඩ ගඳයි විතරයි....... මහා ලොකුවට නැව් ටෝක් දීලා අර කූඩ නිතිය ගෙනාවා..... දැන් කෝ ඒවා....... කිසිම සැලැස්මක් නෑ ආණ්ඩුවට...... සිරාවටම පුද්ගලික අංශෙ අයට ඔය විකිනෙන්නේ නැති ඒවා කෙලින්ම කොළඹ ගේන්න, ගෙනත් අඩු ගානට දෙන්න ක්‍රමයක් හදන්න බැරිද........? එක්කෝ හමුදාව මැදිහත් වෙලා...
  8. SANJEE

    EK Married Club-5

    සිරාවට....... වන්ශයාට අර අල්ලස් කේස් එකක් දැම්මයි කියලා මීඩියා වල කිව්වේ...... බලපන්කෝ තව ටික දවසකින් ඕකත් යට යනවා...... මෙලහකටත් එහෙම ඇති........
  9. SANJEE

    EK Married Club-5

    ඉක්මනටම 10000 ගහමුකෝ ඔන්න ඔහේ.........
  10. SANJEE

    EK Married Club-5

    :shocked::shocked::eek::eek::oo::oo::baffled::baffled: ප්‍රකාශය ටිකක් සැරයි වගේ නැද්ද.......? :rolleyes:
  11. SANJEE

    EK Married Club-5

    සිරාවටම බං....... එක උන්ගේ පින අපේ පව....... මැරෙන්න ඕනේ එවුන් යහතින් තව අපිටම කෙලව කෙලව ඉද්දි හොඳ මිනිස්සු හිටිගමන් මැරෙනවා...... පට්ටම කරුමේ බං මේ ලංකාවේ එවුන්ගේ........ :frown:
  12. SANJEE

    EK Married Club-5

    හයියෝ ඌ උඹවත් ඇදගෙන ගියාද......? පිස්සු හැදෙනවා මිනියෝ ඔය මාළු ජාතිය හදද්දී..... විකියා කියන දේ නාහා හැදුවොත් ඔන්න අපිත් එක්කනම් පස්සේ අඬන්න එපා කියහන්....... අනික කිසිම ඇක්ටිව් ගතියක් නැති මාලුවෙක්....... පිළිමයක් වගේ....... චුට්ටක් හරි වතුර වෙනස් වුනොත් කෙලින්ම පාවේ ජලා......... :P
  13. SANJEE

    EK Married Club-5

    ඇමති පට්ටම ගත්තාට පස්සේ ඌ මලාද මන්දා පේන්නවත් නෑ....... :rolleyes: අනේ දෙයියනේ මැරියන්කෝ මෙහෙම ජාතියේ පවට ඉපදෙච්චි එවුන්..........:angry:
  14. SANJEE

    EK Married Club-5

    ඒ ක්‍රීම් එක එතනින් දෙන්නේ නැද්ද........? ඒ කියන්නේ ලේ දන් දෙන්න ගියාම........
  15. SANJEE

    EK Married Club-5

    ඕවා ඇහෙද්දී හිනා යන්නේ අදාළ නියමිත ස්ථාන වලින් නෙවෙයි බං........ :rofl::rofl:
  16. SANJEE

    EK Married Club-5

    ආ මිණිපුර වැසියා........ :) :) :)
  17. SANJEE

    EK Married Club-5

    ඒ මදිවට ඉන්නවා තව හල්පාරුවෙක් සීනි ඇමති කියලා......
  18. SANJEE

    EK Married Club-5

    මම ගොවියෙක් නම් මම අයින් වෙලා සැහෙන්න කල්...... ඇත්තටම මට ඒ මිනිස්සු ගැන හරි දුකක් තියෙන්නේ..... කට්ට කාලා කාලා අනිත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න වගා කරනවා කණකර උකස්‌ තියල පවා..... ඒත් වෙච්චි මහන්සියට ලැබුණු අස්වැන්නට හරි හමන් ගානක් ගන්න පින නෑ විකුනද්දී...... ආතල් එකේ කොහෙවත් ඉන්න අතරමැදි...
  19. SANJEE

    EK Married Club-5

    හරි...... සැක සංකා නිවාරණයි...... :P:cool:

    No contents