1. SANJEE

    EK Married Club-5

    උත්සව කාලේ කියලා කිසිම දේක ගණන් අඩු වෙන්නේ නෑ තව වැඩි වෙනවා මිසක්..... දැක්කද ඊයේ නිව්ස් වලට පෙන්නුවා දඹුල්ලේ එළවලු කිලෝ 40000ක් විසි කරනවා කුණු වලට..... ගොවියන්ට කිලෝව රුපියල් 3ටවත් විකුණගන්න බෑ ඒත් මෙහෙ ගණන් කොහොමද ග්‍රෑම් 250ක්ම රුපියල් 30යි 40යි...... අම්මපා මතක් වෙද්දී එන කේන්තියට මෙතන යකා...
  2. SANJEE

    EK Married Club-5

    :P:P:rofl::rofl::rofl::D:D
  3. SANJEE

    EK Married Club-5

    ප්‍රීති ප්‍රීති...........:cool: මටනං සැකයි..... දීපං බලන්න 12ක් ම හම්බෙයිද බලන්න....... :P
  4. SANJEE

    EK Married Club-5

    පුහ්හ්..... මෙන්න මූත් එපාර පඩි ගැන කියෝනවා....... මොකෝ රත්නේ පඩි දෙන්නේ නැද්ද.....? පිස්සු කතා කරනවද බං මේ පඩියෙන් ජිවත් වෙන්න නම් බඳින්නේ නැතුව ඉන්න ඕනේ.......
  5. SANJEE

    EK Married Club-5

    උඹ හැරෙන්නේ slow motion වෙන්නැති........ :P:rofl:
  6. SANJEE

    EK Married Club-5

    පෙත්තා....... :P
  7. SANJEE

    ඇසින්~පේන~මානේ

    ඇසින් පේන මානේ.... දුර ඉම සොයලා....... බලා ඉන්නවානේ...... දැන් එයි කියලා................. මගේ හීන ලොකේ.... යලි අවදි වෙලා.......... සිතින් ආදරෙයි මං.... එනු මැන සොයලා...... සුපිරි ඈ........ ඔන්න අදනම් යන්තං සලකන්න පුළුවන් වුනා....... :)
  8. SANJEE

    EK Married Club-5

    නෑ යකෝ....... ! :P:rofl: චන්දේ තියපු විකියාට ඇපත් නෑ......... :rofl:
  9. SANJEE

    EK Married Club-5

    මැතිවරණ ප්‍රතිපල ද.......? :P
  10. SANJEE

    EK Married Club-5

    කුරුණෑගල........ :rolleyes:
  11. SANJEE

    EK Married Club-5

    මම ඔෆිස් එන්නේ ඩවුන්ලෝඩ් කරන්න නෙවෙයි...... UPS.....? තිබුනා තිබුනා........ :rofl::rofl::rofl::rofl::rofl:
  12. SANJEE

    EK Married Club-5

    එතකොට තුවාලයක් වුනාම ලේ එනකොටත් එහෙමද......? :oo:
  13. SANJEE

    EK Married Club-5

    පොතේ හැටියටනම් 1 ට...... ඒත් ඉතිං එහෙමම කියලා නෑ.........
  14. SANJEE

    EK Married Club-5

    ශේප් ශේප්...... කියපු දේවල් මතක නැතුව පස්සේ මාත් එක්ක ගේම..... මුල ඉඳං මතක් කරලා දුන්නම ඔන්න ශේප් එකේ ලිස්සලා ගියා ප්‍රශ්නෙන්...... :rofl:
  15. SANJEE

    EK Married Club-5

    :rofl::P:P:yes::yes:
  16. SANJEE

    EK Married Club-5

    උඹත් නිකං කූඩුවක දාලා ඇති කරන ගිරවෙක් (හෝ බස්සෙක්) වගේ.... කියන කියන එකම කියනවා ආපහු....... :P
  17. SANJEE

    EK Married Club-5

    "ද ලේලන්ඩ් ටෝක්ස්"........ :D
  18. SANJEE

    EK Married Club-5

    නිකං සාමාන්‍ය මාළු ටැංකියක් කරනවා වගේ නෙවෙයි බං ඔය ජාතියේ මාළු දාගෙන නටන්න වෙන නාඩගම....... අපේ මාමා කෙනෙක් කරපු නිසා දන්නවා හොඳට.......
  19. SANJEE

    EK Married Club-5

    මෙන්න වචනේ....... මට ඕක අමතක වෙලා හිටියේ......... :)
  20. SANJEE

    EK Married Club-5

    :P:P:P:P

    No contents