ඔව් අයියේ කෙල්ල හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා....... හොඳට කෑමත් කනවා වෙනදා වගේ....... අපේ ඉස්සරහා ගෙදරක ඉන්නවා නර්ස් අක්කා කෙනෙක්...... එය කිව්වා සමහර විට හක්කේ දත් එනවා වෙන්නත් පුළුවන් එතකොටත් උණ ගන්නවා කියලා.....
මල සේක ඩෙංගු ආයේ එන්න අරන්ද......? බලන ගියාම මේක නවත්තන්නම බෑ වගේනේ...... වැස්සොත්...