මේ ගැන දන්න කවුරුහරි ඉන්නවා නම් පොඩි උපදෙසක් දෙන්න.. :yes:
මම මගේ අළුත් ගෙදර හදන්න approval එක ගත්තේ 2017 අන්තිම... ගෙදර හදලා පදිංචි වුනේ 2021. එක තට්ටුවක තමා වැඩ ඉවර... සම්පූර්ණ වැඩ ඉවර කරන්න තව සෑහෙන කලක් යයි වගේ.. :(
තවම අළුතින් හදපු ගෙදරට වරිපනම් ගෙවන්න ගත්තේ නෑ... වරිපනම් අයදුම් කරන්න...