1. BlAcKIssUeS

    Tatoo කරපු අය එන්න

    after six months you can donate blood.
  2. BlAcKIssUeS

    පින්නවල ඉන්නෙ කවුද හදිස්සියක් (හොටෙල් එකක් හොයාගන්න)

    Sleek Camellia - Hotel & Restaurant Address: No123, Puwakdeniya, Kegalle - Rambukkana Rd, Karandupana Phone: 0354 935 757 Hotel Elephant Bay Address: Rambukkana Phone: 0352 266 731 ------ Post added on 1667211470
  3. BlAcKIssUeS

    දේපල පැවරීම

    මචන් NO. 3 - නොලියා ඉඳලා කවදා හරි මැරුණු දවසක එක ලමයා නිසා එයාට පවර ගන්න ගියාම ක්‍රම වේදය මොකක්ද? ඒක ලමයට හෙන වාතයක් වෙන ක්‍රියාවලියක්ද?
  4. BlAcKIssUeS

    දේපල පැවරීම

    ඒ කියන්නේ තෑගි ඔප්පුවකින් දුන්නොත් මුද්දර ගාස්තු අඩුයි. පවරන්නාගේ අත්සන නැතුව පැවරුම් ලාභියාට දේපල විකුනන්න බෑ. එහෙමද? :confused:
  5. BlAcKIssUeS

    දේපල පැවරීම

    නීතිය ගැන දන්න, මේ ගැන අත්දැකීම් තියෙන එලකිරියන්ස්ලාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා.. ;) තමන්ගේ දේපල (නිවස සහ ඉඩම ) තමන්ගේ එකම දරුවාට පැවරීම කරනවා නම් ලාභ දායකම සහ නිවැරදිම ක්‍රමය මොකක්ද? :yes: ප්‍රාණ භුක්තිය තබාගෙන පැවරීම, තෑගි ඔප්පුවක් ලෙස දීම, අවසන් කැමැත්ත දීම... වැනි ක්‍රම වලින්...
  6. BlAcKIssUeS

    I earned more than $2mil this year so far freelancing. I am drunk right now. AMA, i will answer tomorrow evening.

    Interesting thread. I am an old fellow of ELAKIRI and not into the field that you are in. What I want to know is, what are the qualifications or skills necessary to engaged in the field that you are reffering to. Any specific institute you reccmond (in Sri Lanka)? This is just for my...
  7. BlAcKIssUeS

    උගුඩු වදෙන් බේරෙන්නේ කොහොමද?

    ඔය වගේ සත්තු අල්ලන්න පුළුවන් ලොකු සයිස් කූඩු තියෙනවා... මී කූඩු වගේ... එහෙම කූඩුවක් ගෙනල්ලා සෙට් කරලා මන් අහලා තියෙනවා කුකුල් ඔලුව වගේ ගහලා තිබ්බම අල්ල ගන්න පුළුවන් කියලා... කොහෙ හරි දුර පලාතක ගිහින් දාන්න වෙයි හැබැයි... :yes:
  8. BlAcKIssUeS

    පොඩි කරදරයක් වෙලා

    මචන් උඹලාට ගොඩක් ස්තුතියි.. පොඩි වෙලාවක් ඇතුලත respond කලාට... ඉන්ජෙක්ව ගෙනාවත් උඹලාගේ ideas / suggestions ටික ගොඩක් වටිනවා... රෙස්පෙක්ට් බ්‍රෝස්... 🙏
  9. BlAcKIssUeS

    පොඩි කරදරයක් වෙලා

    යාළුවනේ පොඩි කරදරයක් වෙලා මගේ ඥාති මල්ලි කෙනෙකුට. ගේ පිටිපස්සේ තිබ්බ ලිඳ බැහැලා පොලොවත් එක්ක... තට්ටු 2කේ ගෙයක්. ඒකේ අත්තිවාරමට කිට්ටුව තමයි බැහැලා තියෙන්නේ... ඒ ලිඳ කොහොමත් පාවිච්චි කරන්නෙත් නෑ... දැන් මිනිහට ඕනේ මේ area එක පුරවලා, ලිඳත් වහලා අත්තිවාරමට හානි නොවෙන විදිහට මිඳුල හදා ගන්න...
  10. BlAcKIssUeS

    "Maigret" බලන්නම ඕනේ TV Series එකක්..

    Directs links thanks bro... Is this all for this series? If not please upload the rest as well... Thanks again
  11. BlAcKIssUeS

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    Buffer වෙන්නේ නැතුව හෙට match එකයි final එකයි බලන්න පුළුවන් youtube channel එකක් දන්නවද? Live cricket කියලා search කලාම ගොඩක් එන්නේ Indian face live broadcasting එව්වා …
  12. BlAcKIssUeS

    Match Live බ්ලන්න විසදුමක් ඔනේ

    Buffer වෙන්නේ නැතුව හෙට match එකයි final එකයි බලන්න පුළුවන් youtube channel එකක් දන්නවද? Live cricket කියලා search කලාම ගොඩක් එන්නේ Indian face live broadcasting එව්වා …
  13. BlAcKIssUeS

    Work Visa

    Estonia වලට කොහොමද දන්නවද? India යන්නේ නැතුව කර ගන්න ක්‍රමයක් තියනවද?
  14. BlAcKIssUeS

    Questions මේ beach දෙකෙන් safe ම

    Ammo Polhena beach eke IKIRIYO innawa... Ape ekekge enila kakula operate kala... Trip ekama winasa wuna...
  15. BlAcKIssUeS

    Rocell Tile order කල අය ඉන්නවද

    Thanks bro.. Such a relief...
  16. BlAcKIssUeS

    Rocell Tile order කල අය ඉන්නවද

    Rocell එකේ වැඩ කරන කවුරුත් නැද්ද අපේ කිරියේ... Tile Order එකක් දැම්මා 2021 දෙසැම්බර් වල... කතා කරලා චෙක් කරාම තාම හතරෙන් එකක් වත් production කරලා නෑලු.. දැන් මාස 6ක් වෙනවා... රෙඩි වෙන දවසක් ගැන කියන්නත් බෑලු... පොඩ්ඩක් මේක ගැන දැන ගන්න ඕනේ... තව කල් බලන් ඉඳලා order එක cancel කරයිද දන්නෙත් නෑ...
  17. BlAcKIssUeS

    Daily ගහන්න සෙට් වෙලා..

    machan koheda pot eka? ettatama pork eka rahai da? location eka diyan...
  18. BlAcKIssUeS

    ඔතන කොල ගන්න තැනක්...

    Thanks okkomalata...
  19. BlAcKIssUeS

    ඔතන කොල ගන්න තැනක්...

    kolayak dekak thama ban... Okata ara special brown color paper ekakma enawa neda... Man danne nae ban seen eke nethi nisa...

    No contents