බෙදුම් ඔප්පුවකින් හිමි වූ ඉඩමක්
මාගේ මව මිය යෑමේදී ඇය සතු නිවස සහ ඉඩම මටත් මල්ලීටත් පවරා නොතිබූ නිසා, අධිකරණය හරහා මා හට අද්මිනිස්ත්‍රාසි බලතල පැවරීමෙන් අනතුරුව, මාගේත් මල්ලීගේත් එකඟතාවය මත නිවස මල්ලීටත් ඉඩම මටත් බෙදුම් ඔප්පුවක් මඟින් නීත්‍යානුකූලව බෙදා වෙන් කෙරුණා.
මා හට වෙන් අයිති වූ ඉඩමේ...