මචං මගේ යාලුවෙක් BMW 118i එකක් (පොරගෙ අයියා Australia වල පැදපු එකක්) ගේන්න හදනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් import Tax එක කොච්චර විතර වෙයිද කියන්න. ඒකට Luxury Tax එකක් වදිනවද?
Tax එක calculate වෙන විදිහ පුළුවන් නම් දාන්න. මේ වන්ඩියෙ Local Market Value එක කීයද කියලත් දන්නවා නම් කියන්න. ලොකු...