BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    මචං මගේ යාලුවෙක් BMW 118i එකක් (පොරගෙ අයියා Australia වල පැදපු එකක්) ගේන්න හදනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් import Tax එක කොච්චර විතර වෙයිද කියන්න. ඒකට Luxury Tax එකක් වදිනවද?

    Tax එක calculate වෙන විදිහ පුළුවන් නම් දාන්න. මේ වන්ඩියෙ Local Market Value එක කීයද කියලත් දන්නවා නම් කියන්න. ලොකු උදව්වක්.

    FOB value USD 18,000 වගේ වෙන්නේ පොර කියපු විදිහට.​



    BMW-118i.jpg
     
    • Like
    Reactions: DLM

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    එහෙ හිටපු අවුරුදු ගාන අනුව පාවිච්චි කරපු වාහනේ ගේන්න පුලුවන් සීන් එකක් තියෙනවා. මේ ලඟදිත් අලුත් නිතියක් ආව පොඩ්ඩක් හොයලා බලපං