මට මේ Thread එක දැක්කම comment එකක් දාන්න හිතුනා. මම කෙලින්ම මේ කොරියාවට යවන ක්රිෙයා පටිපාටියට සම්භන්ධ නොවුනාට, මේ ගැන ඉතා හොඳින් දන්නවා. :yes:
අපේ ලංකාවේ ඉතිං ක්රයමයනේ හැම දේටම දේශපාලනේට බනින එක. :P (එක අතකට ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.) :D
කොහොම වුනත් ඔය අපේ කට්ටිය කියන විදිහට කොරියාවේ යවන්න...