කිරි-පිටි

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,512
    390
    83
    43
    Wattala, Sri Lanka
    10ni9oi.jpg

    මේ දවස් වල කිරිපිටි කේස් එකක් යනවා කියලා හැමෝම දන්නවානේ...:confused: හැබැයි රතුපස්වල කේස් එක නිසා ඒක ටිකක් යට ගියා. ;)

    කලින් මේ කිරිපිටි කතන්දරේ ගැන thread තිබ්බද කියන්න නම් දන්නේ නෑ. :eek:

    කවුරු හරි දන්නවා නම් මොකක්ද කියලා හරියටම පැහැදිලි කරන්න. ඒක හැමෝටම වැදගත් වෙයි.
    එක එක අය එක එක කතා කියන්නේ. මොකක්ද මේකෙ සැබෑ තත්වය. :yes:

    Anchor බොන්න එපා කියනවා. Highland බොන්න කියනවා... :rolleyes:

    නමුත් Arpico, Food City ගියාම Anchor විකුනන්න දාලා තියෙනවා. :confused:

    එක කාලයක් කිරිපිටි වෙළඳ දැන්වීම් තහනම් කරලා තිබුණා.. :rofl:

    දන්න අය පොඩ්ඩක් කිරිපිටි එකක් ගන්නකොට සැලකිලිමත් විය යුතු කරුණු ගැන, රසායන ද්රතව්යක ගැන, ඒ වගේම මේක යෝගට්, චීස් වැනි අනෙක් කිරි ආහාර වලට බලපාන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරොත් උදේට කිරි එක බීලා දවස පටන් ගන්න අපි ඔක්කොටම ගොඩක් වැදගත් වෙයි. :D:yes:

    9h0t1h.jpg
     
    • Like
    Reactions: c boy

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම නම් කියන්නේ ඔය පිටි කරපු කිරි මොන රටේ හැදුවත් බොන්න හොද නැහැ..දැන් ලංකාවේ කථාවක් යවනවා රටින් ගෙන කිරි පිටි හොද නැහැ ලංකාවේ කිරි පිටි හොදයි කියලා.:rofl:.එක තනිකරම මාර්කටිං trick එකක් කියලයි මට හිතෙන්නේ...රටින් ගේන කිරි පිටි වගේ දෙගුණයක් වස ලංකාවේ හදන කිරි පිටි වල ඇති.;).ඉතින් ඔය බොරු වලට අහු වෙන්නේ නැතුව දියර කිරි හරි soy milk හරි බොනවානම් එක ඇගට හොදයි..soy milk කිරි වලට වඩා ගුණයි..ගෙදර හදා ගන්නවානම් 100% ගුණේ ගන්න පුළුවන්.:D

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,512
    390
    83
    43
    Wattala, Sri Lanka
    මම නම් කියන්නේ ඔය පිටි කරපු කිරි මොන රටේ හැදුවත් බොන්න හොද නැහැ..දැන් ලංකාවේ කථාවක් යවනවා රටින් ගෙන කිරි පිටි හොද නැහැ ලංකාවේ කිරි පිටි හොදයි කියලා.:rofl:.එක තනිකරම මාර්කටිං trick එකක් කියලයි මට හිතෙන්නේ...රටින් ගේන කිරි පිටි වගේ දෙගුණයක් වස ලංකාවේ හදන කිරි පිටි වල ඇති.;).ඉතින් ඔය බොරු වලට අහු වෙන්නේ නැතුව දියර කිරි හරි soy milk හරි බොනවානම් එක ඇගට හොදයි..soy milk කිරි වලට වඩා ගුණයි..ගෙදර හදා ගන්නවානම් 100% ගුණේ ගන්න පුළුවන්.:D

    Interesting :yes:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මම නම් කියන්නේ ඔය පිටි කරපු කිරි මොන රටේ හැදුවත් බොන්න හොද නැහැ..දැන් ලංකාවේ කථාවක් යවනවා රටින් ගෙන කිරි පිටි හොද නැහැ ලංකාවේ කිරි පිටි හොදයි කියලා.:rofl:.එක තනිකරම මාර්කටිං trick එකක් කියලයි මට හිතෙන්නේ...රටින් ගේන කිරි පිටි වගේ දෙගුණයක් වස ලංකාවේ හදන කිරි පිටි වල ඇති.;).ඉතින් ඔය බොරු වලට අහු වෙන්නේ නැතුව දියර කිරි හරි soy milk හරි බොනවානම් එක ඇගට හොදයි..soy milk කිරි වලට වඩා ගුණයි..ගෙදර හදා ගන්නවානම් 100% ගුණේ ගන්න පුළුවන්.:D

    මචන් වැඩේ තියෙන්නේ සෝයාත් හොද නෑලු නේද.ජාන වල කේස් එකක් තියනවා නේද :confused::confused::confused:
     
    මොනාද බන් එතකොට කන්නෙ බොන්නෙ...? :shocked: