1. SANJEE

    EK Married Club-5

    උදේ පාන්දරම EK එකට වෙරිද මන්දා දාන පෝස්ට්ස් දෙක දෙක වැටෙන්නේ......
  2. SANJEE

    EK Married Club-5

  3. SANJEE

    EK Married Club-5

    ඒ පාර තවත් පාටියක්ද.......? කාගේද, මොකටද, කවද්ද, කීයටද, කොහේදිද........? :P (ප්‍රශ්න පත්තරයයි ඔන්න උදෙන්ම........)
  4. SANJEE

    EK Married Club-5

    සුභ උදෑසනක් කොල්ලනි..... කෙසේද සැප සනීප.......
  5. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    ටයර් තියාගෙන ඉන්නේ බං දාගන්න වෙලාවක් නැතුව....... යකෝ විකුනලා දාන්න මේක මගේයෑ කම්පැනි එකේනේ...... පසුව ලියමි - තරි අංකල්ට කින්ඩි දාන්න එපා හරිය....... :P
  6. SANJEE

    IT side ake job karana ayagen udawwak

    මමනම් මචං ඇත්තටම ඔය ෆීල්ඩ් එකේ නෙවෙයි වැඩ කරන්නේ...... එනිසා ඔය සම්බන්ධව මගේ දැනුම 0යි..... ඔයාගේ අවශ්‍යතාවය ඉටුකරගන්න ලැබේවා කියලා පතනවා....... :)
  7. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    උඹ වටින්නෙත් නෑ එතරම්........ :rolleyes::P;)
  8. SANJEE

    oww sahenna hondata threads daanawa...... balanna parana thread ehema athi search karalaa...

    oww sahenna hondata threads daanawa...... balanna parana thread ehema athi search karalaa...... pudumayi nodana hitiya eka gana...... ;)
  9. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    මටනම් ඒ හැටි තේරුනේ නෑ වෙනසක්......... :baffled::baffled::no:
  10. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    මම දන්නේ නෑ බං හරියටම කොයි එකද කියලා....... කොහොමහරි අර යමහා එක ගැනයි මම කිව්වේ........
  11. SANJEE

    EK Married Club-5

    6 වෙනකොට මම මාරු....... ;):cool::cool:
  12. SANJEE

    Team Traveler's kiyanne machan me elakiri eke members laa tika denek ekathuwela hadunu team...

    Team Traveler's kiyanne machan me elakiri eke members laa tika denek ekathuwela hadunu team ekak..... rate eka eka than walata travel karalaa gaththu experience meke share karagannawaa..... waterfall hunt kiyanne anthimata last weekend eke eyalaa waterfalls wagayakata gihin.... ekata adaala...
  13. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    :yes::yes::yes::yes: මම පැදලා බැලුවා මටනම් ලොකු වෙනසක් දැනුනේ නෑ ඕනෑකමින්ම ලොකු වලවල් වල දාලත්...... :baffled::baffled:
  14. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    ඒයි එක FZR නෙවෙයිද බං.......? මට මතක ඒ වගේනේ....... :oo::oo:
  15. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    ඇඟ කාන්තාරේ වුනාට ඕකගේ ඔලුව මෙහෙයි කියන්නේ...... :rolleyes:
  16. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    අලි මදිවට හරක් වගේ දැන් ඕකත් කුලප්පු වෙයිද දන්නේ නෑ විහිළු කරලා.......
  17. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    මොනෝ ෂොක් තිබුනට වඩක් නෑ මිනියෝ ටයර් එක මහත නෑනේ...... ඉතින් FZR එකක සැප බලාපොරොත්තු වෙන්න බෑ මේකෙන්......... :(
  18. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    තාම ප්‍රාථමික අවධියේ මූ........ :rofl::rofl:
  19. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    රෝස්පාන් එක්කද.........? :rolleyes::rolleyes::rolleyes::P
  20. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    ඇසුවෙමි දුටුවෙමි...... :cool::cool::cool::cool:

    No contents