1. SANJEE

    EK Married Club-5

    ඔන්න බලපන් කොපුවේ වාසිය අරගෙන නෑනේ උඹ...... දැන් ඉතින් ආයේ කාලෙකට කඩුව පැත්තක දාන්න වෙනවා මලකඩ කන්න......
  2. SANJEE

    EK Married Club-5

    පට්ට කතාව ඈ........ :cool::cool::cool:
  3. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool: එහෙනං waiting for the good news ඈ.....
  4. SANJEE

    EK Married Club-5

    මු වැඩ කරන හරියේ ලිඳක් හොයාගන්න නෑ මම හිතන්නේ කොසා මාමේ...... කුණු ඇලක් නම තියෙනවා..... :P:P:P
  5. SANJEE

    EK Married Club-5

    පුතාට වයස කියාද බං දැන්......? :)
  6. SANJEE

    EK Married Club-5

    එල එල...... :cool::cool::cool:
  7. SANJEE

    EK Married Club-5

    අප්පේ කොසා මාමත් ඇවිත්....... :cool: ඔක්කොමලා ඇවිත් ඉන්නේ අපි යන්න හදද්දිනේ........ :oo::oo::baffled:
  8. SANJEE

    EK Married Club-5

    ඇරපන් ත්‍රෙඩ් එකක් ඔටුවට සුභ පතන්න........ :cool::cool:
  9. SANJEE

    EK Married Club-5

    ආත්මාරක්ෂාව සඳහා ගත් ආරක්ෂාකාරී පියවරක්...... :P
  10. SANJEE

    EK Married Club-5

    ඉතින් ඉතිං........ :cool::cool:
  11. SANJEE

    EK Married Club-5

    ඇයි බං අපිට එහෙම දැනුනේ නැත්තේ.......? :P:oo:
  12. SANJEE

    EK Married Club-5

    එක පාරට උඹේ වුන වෙනස ගැන බැලුවම එහෙම හිතුනා....... ඈහහ් අපෝ උඹලටයි උඹලගේ උපකරණ වලටයි බ්‍රේක් නැද්ද බං...... ත්‍රෙඩ් එකක් අරිමු නේ එහෙනම් ආයෙත්....... බයි ද වේ පපුවේ අඩියෙන්ම එන සුභ පැතුම් ඔන්න....... :):):)
  13. SANJEE

    EK Married Club-5

    එහෙනම් උඹ කිව්වේ එන්න බෑ බලන්න විතරයි පුළුවන් කියලා කිරිය......? :confused:
  14. SANJEE

    EK Married Club-5

    තුංහිතකවත් නෑ යකෝ එහෙම දෙයක්......
  15. SANJEE

    EK Married Club-5

    fake ඔටුවෙක්‌ ඇවිත් ද මන්දා....... :P:P
  16. SANJEE

    EK Married Club-5

    මිණියා..... :) අම්මේ ඊයේ දැක්කට පස්සේ දැකපු කල්....... :cool::cool::cool::cool:
  17. SANJEE

    EK Married Club-5

    දැන් මොකද ෆයර්වෝල් නැද්ද කිරියට........
  18. SANJEE

    EK Married Club-5

    අනේ මන්දා යස අගේට හිටපු එකා සුටුස්‌ ගාලා වෙනස් වෙලා කටුස්ස වගේ.......
  19. SANJEE

    EK Married Club-5

    පැහැදිලිවම මරණ භය..... :rofl:
  20. SANJEE

    EK Married Club-5

    ලිපිය ලද බව දන්වා සිටිමි..... ඉස්තුතියි...... බලධාරීන් වෙත අනුමැතිය සඳහා ලිපිය යොමුකරන ලදී..... :yes::cool: (පසුව ලියමි - ඔය කබල පොලවේ ගහලා බලපන් එතකොට ඔය පෝස්ට්ස් හරියට වැටෙන්නේ නැති ප්‍රශ්නේ විසඳෙයි...... :P)

    No contents