1. SANJEE

    EK Married Club-5

    මොකද බන මේ ටිකේ අපේ කුකුලන්ට වෙලා තියෙන්නේ කවුරුවත්ම නෑනේ වැඩිය සෙට් වෙන්නේ මේකේ.......
  2. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    හයියෝ කහවනු........
  3. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    වැඩිය නෑ ඇවිත් කියන්නේ මෙච්චරයි හැමදාම වගේ...... Toin :P
  4. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    නියමයි........ :cool::cool::cool:
  5. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    ;):yes::cool::cool::cool:
  6. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    එල එල...... නිවී සැනසිල්ලේ එහමු හම්බුනා වෙලාවක සහ ප්‍රධාන චරිතේ නැති වෙලාවක....... :cool:
  7. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    මගේ බඩ රිදෙන්න ගත්තනේ තරියට විතරයි කෙලින් හිටගන්න පන තියෙන්නේ කියලා ඇහුවම...... :oo::oo::rofl:
  8. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    එල එල....... :cool::cool::cool::cool::cool:
  9. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    දන්නේ නෑ........ :no::no::no:
  10. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    අප්පටසිරි...... මටනම් පුතේ ග්‍රීක් වගේ පැත්ත..... වැඩි විස්තර නොදනී....... :oo:
  11. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    යකෝ මූ නිකන් චමිතයාගේ සෙකට්‍රි වගේනේ........
  12. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    ඔය කුණු උඹ වගේ එවුන් එක්ක ආශ්‍රය කරද්දී සෑහෙන්න ප්‍රයෝජනවත්....... :rofl::rolleyes::cool::cool:
  13. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    ඩිස්කවරිය තාම ගත්තේ නැද්ද........? එහෙනම් ඉස්සෙල්ලම වන්දනා ගමනක් යමු........
  14. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    "රෙද්ද කඩං..." කථා වස්තුව කියන්න පුළුවන් පින්වතා කවුද......?
  15. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    හුටා සේක! උඹත් මාතලේද........ ?එදා විකියා ඇමතුවා එන්න කලින් කිව්වේ නැත්තේ අයි කියලා....... අපි ගියේ ඇල්වල කියන දිහාට උඹ කොහෙද........?
  16. SANJEE

    EK Married Club-5

    මොකද කියන්නේ ලැජ්ජාව පැත්තකින් තියලා පාට් ටයිම් හරි වැඩේට බහිමුද.........? :D
  17. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    උඹ ළදරුවා ඉතින්........ :frown:
  18. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    මුගේ බොසානේ ඉතින්........ :cool::cool:
  19. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    අර කලින් කතා වුන එක....... :cool::cool::cool: කොහෙට අදින්නද ප්ලෑන් එක.......
  20. SANJEE

    Team Traveler's Waterfall Hunt.

    කියන්න එපා ඉතින් අපිව තව නරක්වෙයි....... පවු ඈ අපි......... :rolleyes:

    No contents