1. SANJEE

    EK Married Club-5

    උඹ සීයා කෙනෙක් වෙන්නලු යන්නේ කෙලින්ම....... ඩබල් ප්‍රමෝෂන්....... :P
  2. SANJEE

    EK Married Club-5

    මොකක්...... ඒ කියන්නේ හැම සතියෙම වගේ කිඹුල් මාමාට ප්‍රශ්නද...... අනේ කිඹුල් මාමා හිටියානම් අහගන්න තිබුනා මුගෙන් ලබාගන්න සේවය මොකක්ද කියලා කේස් වලට.......
  3. SANJEE

    EK Married Club-5

    උඹ ගිහිං උගේ කන්න තියෙන ඒවාට වගකියද්දි ඌට ඉතිං උඹව තමයි කන්න වෙන්නේ.......
  4. SANJEE

    EK Married Club-5

    අනේ නෑ....... :cool::cool:
  5. SANJEE

    EK Married Club-5

    තෝ දැක්කෙත් නැතිනම් සාක්ෂි නොමැත....... :cool:;)
  6. SANJEE

    EK Married Club-5

    අපෝ අපි යන්නේ නෑනේ ඔය වගේ සත පනහේ තැන් වලට........ :rolleyes::rolleyes::rofl::P
  7. SANJEE

    EK Married Club-5

    මූට වැටුණු ගහ කොයි එකද කියලා හොයාගන්න බැරුව විදේශාධාර හොයනවා ගහ හොයාගන්න...... හයියෝ කහවනු.....
  8. SANJEE

    EK Married Club-5

    ආපු ගමන්ම වැරදි හොයන්න එපා හොට්ටෝ..... වැරදීමක් වුනේ......
  9. SANJEE

    EK Married Club-5

    ආහ්හ් අර අරක..... අර යුරජයා දන්නා ඌ විතරක් යන ඒක...... :rofl::rofl:
  10. SANJEE

    EK Married Club-5

    රත්නේ දරුවා මේ අසන්න...... හොඳින් අසන්න....... "යකෝ ප්‍රශ්නයක් තියෙනවානම් කියහන්කෝ ජම්බු ගහෙන් වැටුණු කෙල්ල වගේ ඇඹරෙන්නේ නැතුව..." :P:P;)
  11. SANJEE

    EK Married Club-5

    මම දන්නා අමායා හොටෙල් එකක්නම් නෑ හැබැයි....... ;)
  12. SANJEE

    EK Married Club-5

    ඇයි මොකෝ ඌ උඹටත් ජිවිතේ අනියත බව පෙන්නුවද......? මට බෑ.......
  13. SANJEE

    EK Married Club-5

    අනේ දෙයියනේ වැරදිලාවත් මම අද පාරට බහින්නේ නෑ 5 වෙනකන්..... නිදිමත මඟ මරුවා අද කොහෙද දන්නෙත් නැනේ......
  14. SANJEE

    EK Married Club-5

    බොරු නෙවෙයිනේ..... මූ සතියට සැරයක් විතර නැන්දම්මා බලන්න යනවා වගේ ක්ලිනික් එකට ගිහිං හිටියම ඉතිං අර කිඹුල් මාමාට කොහෙද කෑමක්......
  15. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes::cool::cool::cool:;):)
  16. SANJEE

    EK Married Club-5

    තොපිලා වගේ එවුන් ඉද්දි ඌ උදේට හරි කන ඒක ගැන සතුටු වෙයන්......
  17. SANJEE

    EK Married Club-5

    නිදිමතේ කියෝනවා.......
  18. SANJEE

    EK Married Club-5

    නෑ..... :P
  19. SANJEE

    EK Married Club-5

    හිතන්න ඕනේ ඒක හරි.... ඒත් අහලා තියෙන විදිය නිසයි ඇහුවේ.....
  20. SANJEE

    EK Married Club-5

    හොඳයි වැල්වටාරම් නැතුව කෙලින්ම කියමුකෝ ඔයා මොන පර්ශවයේද කියලා...... එතකොට මිට වඩා පහසුයි කතාකරන ඒක......

    No contents