1. SANJEE

    EK Married Club-5

    ඒක පාරක් නැත්නම් දෙපාරක් විතර ගිහිං තියෙනවා....... ඉරිදා දවසට ඉතිං මාලඹේ පොලට යැවෙනවා බඩු ගන්න........ එපා වෙනවා බං ඒක ඇතුලේ දෙකට නැවිලා ඇවිදින්න ගියාම.....
  2. SANJEE

    EK Married Club-5

    පිස්සුද බං මාව උඹේ ලෙවල් එකට දාගන්න එපා හරිය....... :P:P
  3. SANJEE

    EK Married Club-5

    අන්න ඒක තමයි මතක හැටියට........ එතනින් දකුණට තියෙන පාරේ ටිකක් ඇතුලට........
  4. SANJEE

    EK Married Club-5

    ෂා පට්ටනේ....... ඒක ඇත්ත තමා...... ඒත් මමනං ගෝවාමල් කිලෝ එකක් හරි කනවා මාර ගතිනේ ඒවා.......
  5. SANJEE

    EK Married Club-5

    දන්නා පැත්තක ගැන අහපන්කෝ ඔය නොදන්නා පැත්තක ගැන අහන්නේ........ :P:P..... හරියටම මීටර් නෑ ඇල්වල ටිකක් පහුකරලා යනකොට දකුණට තියෙනවා පාරක් රේල් බෝක්කුවක් උඩින යන්න.... ඒ පාරේ මොකක්ද දෙපාර්තමෙන්තුවකුත් තියෙනවා...... බස් එකකුත් යනවා...... අන්න ඒ පාරේ........
  6. SANJEE

    EK Married Club-5

    ඇල්වල පැත්තේ බං...... අපේ මලයාගේ වෙන්න වයිෆ් ගෙදරට සීන් ඒක කිව්වම මූට එන්න කියලා...... මූ මට කතා කරා යමන් කියලා.....
  7. SANJEE

    EK Married Club-5

    පිස්සුද ඕවා ආයේ යැව්වොත් ඉර අනිත් පැත්තෙන් පායයි........
  8. SANJEE

    EK Married Club-5

    හුට්‌ටප්පරයයි...... පෙරා සිකුරාදා කෝල් කරලත් තිබුනේ එහෙනං මේකට වෙන්න ඕනේ...... මට අමතකම වුනා කතා කරන්න ඌට.... දැන් කෝල් කරොත් එහෙම අහගන්න වෙන්නේ......
  9. SANJEE

    EK Married Club-5

    :cool::cool::cool: රෙජිස්ට්‍රිය මාක් කරන එකාටත් කලින් මම ආවේ........
  10. SANJEE

    EK Married Club-5

    කොහෙද ඕයි උඹලා ගියේ..... දන්නවානම් මමත් ගෝවාමල් කිලෝ දෙක තුනක් ගෙන්න ගන්නවා..... පට්ට ආසයි මම ඒවාට අද බත් එකෙත් ගෝවාමල්....... :) :) :):cool::cool:
  11. SANJEE

    EK Married Club-5

    අපි ආවේ මාතලේ ඇල්වල කියන පැත්තට........
  12. SANJEE

    EK Married Club-5

    අමතක වෙන්න දැනගෙන හිටියෙත් නෑනේ බං විකියා එහෙ කියලා..... දැනගෙන හිටියනම් හම්බෙනවා ගිහිං..... :yes::yes::yes::yes:
  13. SANJEE

    EK Married Club-5

    නෑ නෑ සියලුම බලධාරීන් දැනුවත් කර පුර්ව අනුමැති ලබාගෙන ගියේ...... අපේ මලයාගේ වැඩකට ගියේ........ ;)
  14. SANJEE

    EK Married Club-5

    හුටා සේක! උඹ මාතලේද....? කාටවත් කියා කියා ඉන්න වෙලා තිබුනේ නෑ..... සිකුරාදා හවස සැට් වුනේ සෙනසුරාදා පාන්දරම ගියා.......
  15. SANJEE

    EK Married Club-5

    මගේ අම්මෝ එකේ කොහෙද බං ඇවිදින්නේ පිස්සු වගේ ගියාම ඇතුලට එලියට එන්නේ කොයි වෙළෙද කියලා ඉවසුම් නැතුව ඉන්නේ.....
  16. SANJEE

    EK Married Club-5

    කේතලෙන් මල්ලක් ගේන වැඩකට ගියා......... :cool::P
  17. SANJEE

    EK Married Club-5

    එහෙත් තියේ ලූ...... :rolleyes:
  18. SANJEE

    EK Married Club-5

    ඒවත් තියෙනවා අරවත් තියෙනවා.......
  19. SANJEE

    EK Married Club-5

    එහෙනං..... බුදු ෂුවර්........ බොරුනම් අහලා බලපන් දෙහි ගෙඩියකින්....... :yes::yes:
  20. SANJEE

    EK Married Club-5

    අප්පටසිරි...... ගොඩ නේන්නම්..... :)

    No contents