පහුගිය ටිකේ ඔරිජිනල් Samsung Galaxy S3 හොයාගන්න හැටි ගැන වද වුනානේ....... ඉතිං මම හොයාගත්තු ඒවා (අපේ kosandpol හා navodwickra ගේ උදව් ගැනත් ස්තූතිවන්ත වෙනවා....) මෙහෙම දාන්න හිතුනා තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන්න, රැවටෙන්නේ නැති වෙන්න........
මෙන්න මම බලන්න ගිය හොර Samsung Galaxy S3 එක...