1- ඔරිජිනල් එකේ සිම් එකයි මෙමරි කාඩ් එකයි දාන්න තියෙන්නේ බැටරියට යටින්........ (හොර එකේ බැටරියට උඩින් ඉහත ෆොටෝ එකේ පරිදි....)
2- *#0*# කියලා ඩයල් පෑඩ් එකේ ගැහුවාම වෙනම සික්රට් මෙනු එකක් එනවා ඔරිජිනල් එකේ..... (හොර එකේ එරර් මැසේජ් එකක් එනවා......)
3- ඔරිජිනල් එකේ baseband version, kernal...