කට්ටියට ඔන්න මගෙන් ආතල් සින්දුවක්...
අහල තියෙනවනම් කියන්න...මම නම් මේක ඉස්සෙල්ලම ඇහුවෙ 2004.
එදා ඉදලා දැන් වෙනකම් ආස සින්දුවක්..
මේ සින්දුවෙ තියෙන විශේශත්වය කිව්වොත් එහෙම...මේකේ තියෙන වටිනාකම හින්දම මේ සින්දුව ලෝකයේ ගොඩාක් රටවල් වල බැEන් වෙච්ච සින්දුවක්:eek::shocked:
ඒ උනාට ඔයාලා අහල බලන්නකො...