අඩො... ඉයෙ දවස තමා දවස...:cool::love: ක්ලබ් එකෙ සෙට් එක එක පවුලක් වගේ හිටිය උදෙ ඉදන්ම...
:love::love:
අපරාදෙ කියන්න බෑ කට්ටියම (ඉබ්බි,රෙක්සි,සත්‍යපාල ) වෙලාවට ඒ කියන්නෙ ශ්‍රී ලංකාවෙ සම්මත ඔරලෝසු වෙලාවෙන් උදෙ 8.30 වෙද්දි රාජගිරියෙ ෆුඩ් සිටි එක ඉස්සරහට ඇවිත් හිටිය:cool: ඉරෙශ් තමා කලින්ම ඇවිල්ල...