ඔව් මිණියෝ ගිය බදාදා ඉඳං ආයේ පරණ තැනම ඩර්ඩන්ස් එකේ වැඩ.......
හිතාගන්න බෑ මිණියෝ මේකට ගානක්වත් නෑනේ...... අපි පන බයේ හිටියේ මොන අඩව්වක් අල්ලයිද දන්නේ නැති හින්දා...... මගේ අම්මයි තාත්තයි තමයි දවල්ට එයාව බලාගන්නේ වෙනදා වගේම කිසිම වෙනසක් නෑලු....... හොඳ සතුටින් සෙල්ලම් කර කර ඉන්නවලු...... හිටපු...