යුරා කෝ. ප්ලග් කරන්න ගිහින් කරන්ට් වැදිලා වත්ද...![]()

ප්ලග් කරන්න ගිහින් earth වෙලාද දන්නේ නෑ...

එසේම වේවා....
යුරාගේ ප්ලග් එක මතක් කරපු ගමන් උඹටත් තදියම හැදුන නේද....![]()

ප්ලග් කරන්න ගිහින් earth වෙලාද දන්නේ නෑ...
![]()

mama Rathengen ahuwa aluth monawa thiyenne Ara Roti labba hara kiyala
u kiwwa Hitler amathanna kiyala
u kiwwa Pasta th jarawa kiyala oke
mama ithin chicken with rice ekayi prown ekayi gaththa![]()
ow ban chicken 30g wage chop karala source dala uyala
Carrot 15g and beans 10g boiled
Basmathi rice 150g wage athi 390/
with prawns same 590/
Garic braed 6pies 198 ( thati paan kaalak withara rose karala)![]()

Bumpහිතාදර සංජී වෙත,
උදේ වරුවේ උඹ පුක ගිනිඅරන් වගේ ආවේශ වී දඟලනු දැක්කෙමි...ඒ දැක මේ ටික කියන්නට සිතුනි.එවෙලේම කියන්නට තිබ්බනම් හොඳය..ඒත් ලොග් වෙන්න හැකියාවක් නොතිබුණි..අපේ උන් විහිළු කරන්නේ විහිළුවටය..නැතුව උඹත් එක්ක තියෙන තරහකට නෙමේය..අපේ උන්ට මොකක් හරි සෙට් වුනොත් ඉතින් ආයේ වෙන එකෙක්ව බයිට් ඒකට සෙට් වෙනකන් ඉන්න එකා බයිට් වෙනවා ඇත..යටගිය දේවල් මතක නම් උඹට ඒවා පැහැදිලි වනු ඇත..
රත්නෙ - නොගිනිය හැකි වාර ගණනකි.
තරි අයියා - S2 කේස්/ ඇට බෝලෙ/ රෙපාගේ කේස්
කොසා - ඇවිදින මරණය
මිනි අයියා - රෝස් පාන්
කවි අයියා - ඇට බෝලෙ/කැමරාව
කිං අයියා -
සංකපාල -
මාව බයිට් කරපු ඒවත් කියන්න ඕනෙ නෑනේ..මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම ටැග් 25 න් ටැග් 20 ක් වැටිලා තිබ්බේ මොකටද කියල මතක ඇතිනේ...ඊට අමතරව අනික් ඒවා කියන්න ඕනේ නෑනේ...
ඉහත බයිට් කිරීම් වලට ඔබත් සහභාගී වුනු බවට මතක ඇතැයි සිතමි..
ඉතින් ඒ විදිහට රවුම කැරකෙද්දී ඔබටත් වාරයක් පැමිණෙනු ඇත...
ඉතින් උඹ කොහොම මට ඇමතුවක් මම උඹව බයිට් කරන එක නම් නවත්වන්නේ නැත...
ස්තුතියි,
මීට
Sun_Boy

අපිත් පොඩ්ඩක් සෝදිසි පිට ඉන්නේ...![]()

එල එල.....!! අද සිකුරාදා හොදේ...... මතකනේ එදා කෝල් එක..... 
එහෙම කියන්න එපා මලයෝ, කලයක් විතර තියෙන බඩ අඩුකර ගත්තනම් රත්නය ගොඩ....
ගෙදර එක්සයිස් කරන මැසිමකුත් තියෙනවා දැක්ක රෙදි වනලා....

කාපියව් මාව...... 
පිස්සුද බං උඹේ කන කෑමට අපිට කොහේ කන්නද.......?

තොපිලා එකෙක්වත්, Married Club 6 පටන් ගන්න උදව් කරන්නේ නැති එකේ, මම තනියම හරි ඒ වැඩේට සහයෝගයක් වශයෙන් තමා මේ ත්‍රෙඩ් එක කන්නේ...... 
ඇයි බොලඑක දාන්නේ ඔය හු*න එකට විතරක් නෙමෙයි...
![]()
අම්මප මටත් කලින් බැඳලා තාමsymbol එකේ භාවිතය දන්නේ නෑ...
![]()
ජබුක් KBK 
හොට්ටෝ මේ කොහුබත් වලින් හදන ගඩොල්..........![]()
ඕවා වලින් ගෙවල් හදන්න බෑ නේ ගඩොල් කිව්වට.......!! 
මගේ වම කන නුගේගොඩ පැත්තේ හා දකුණු කන බියගම පැත්තේ..... කන දෙකටම ජබුක් සද්දේ ඇහුනානේ බෝම්බ ගහනවා වගේ.......

ඔව් ඔව්... උඹත් හොරෙන් බලන් ඉඳලා නේද..?![]()
නෑ මම ඒකේ කමෙන්ට් එකකුත් දැම්මද කොහෙද....??
අනුංගෙ මඩවළවල් වලට පනින්නෙ නැතුව හිටු ..
..තොට විහිලු කරන එක නවත්තන්නෙ නෑ![]()

උඹ ආයේ වරෙන්කෝ දෙන්න ජම්බු...... 
ඌට අමතලනේ උඹෙ අර ප්‍රසිද්ද උදෘත පාඨය හදාගත්තේ...![]()

ඒක ප්‍රසිද්ධයි නේ දැන් ...... MC එකේ නැති උනුත් ඒක දැන් කියනවා..... 
ඕකෙ දවසට තුපාරක් රෙදි වැනුවම බඩ අඩුවෙනවලු ..
..ඕක ගැන නංගි කියපු කතා ටික මේකෙ දැම්මොත් බඩ කෙසේ වෙතත් යුරාගෙ රෙදි නෑ![]()

හා හා ඈති ඈති...... 
