1. SANJEE

    GALAXY S I9000

    අනේ උඹේ ජෙලි ඇටේ..... ඕක දාගෙන නේද නාහෙන් අඬන්න ගත්තේ ඉක්මනට බැටරි බහිනවා කියලා........
  2. SANJEE

    EK Married Club-5

    මම යන්නද එහෙනං.........? :dull:
  3. SANJEE

    EK Married Club-5

    interview ආපු අයව දැකලා මේ ඉන්න කෙනා demand කරනවාද දන්නේ නෑ ඔයාට......
  4. SANJEE

    EK Married Club-5

    එල එල...... කොහොමත් ඒවා තම තමන්ගේ හිත් වලයි බුදු ෆිට් එකේ ඉන්න එවුන්ගේ හිත්වලයි විතරක් තිබුනම ඇති......... කොසා අහපු හැටියට මට හිතුනේ ඊට වඩා බරපතල දෙයක් කියවෙලාවත්ද කියලා පහුගිය ටිකේ ආතතියෙන් මිරිකී මිරිකී හිටි නිසා...... දැන් කොහොමද කිඹුලෝ තත්වේ මෙහෙත් මගේ ළඟ සාර්ථක උත්තරයක්‌ දෙන්න නෑ උඹට මම...
  5. SANJEE

    EK Married Club-5

    ඒ දේවල් නෝනා එක්ක කියල තියෙනවානම් ප්‍රශ්නයක් නෑනේ..... මම මගේ පලවෙනි ට්‍රයි ඒක (අසාර්ථක වූ) ගැනත් නෝනට කියලා තියෙන්නේ.... :)
  6. SANJEE

    උදව් කරපල්ලා මචන්ලා.

    උඹ උඹේ චුටි අම්මගේ දුවව නැති කරදර ගොඩක පටලවන්න හදන ට්‍රයි එකක් හැටියටයි මට පෙන්නේ මේ වැඩේ......
  7. SANJEE

    EK Married Club-5

    මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා....... එදා ෂෝ එකේදී මොකද වුනේ උඹ කිඹුල් මාමාගෙන් ඔහොම අහන්න තරං...... ? (ෂෝ ඒක අසන්නට නොහැකි විය...)
  8. SANJEE

    EK Married Club-5

    මේ Harlem Shake කියන්නේ මොකක්ද.......?
  9. SANJEE

    EK Married Club-5

    කොසා මාමගේ යෝජනාව නම් සුපිරි ඈ.......
  10. SANJEE

    EK Married Club-5

    එහෙනම් හවස් වෙලා සැට් වෙන්නම්........
  11. SANJEE

    EK Married Club-5

    කියලා දෙන අතරේ කියපන් සැරෙන් සැරේ මේවා මම කරාට හැමෝටම කරන්න අමාරුයි කියලා..... එතකොට උන් බය වෙයි........ :rolleyes:
  12. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්ම් එකත් එහෙමද.........? :dull::dull:
  13. SANJEE

    EK Married Club-5

    කුකුලනි සුභ උදැසනක් වේවා....... කෙසේද සැපදුක්....... අහවල් එකා ඊයේ අනිත් අහවල් එකාලාගේ ගෙදර ගොහින් ඇති බව විශ්වාස හටයුතු ආරංචි මාර්ගයකින් දැනගතිමි...... එම ගමනින් පසු වර්තමාන තත්වය කෙසේද පවුල් සංස්ථා දෙකේ.......?
  14. SANJEE

    EK Married Club-5

    කුකුලනි සුභ උදැසනක් වේවා....... කෙසේද සැපදුක්....... අහවල් එකා ඊයේ අනිත් අහවල් එකාලාගේ ගෙදර ගොහින් ඇති බව විශ්වාස හටයුතු ආරංචි මාර්ගයකින් දැනගතිමි...... එම ගමනින් පසු වර්තමාන තත්වය කෙසේද පවුල් සංස්ථා දෙකේ.......?
  15. SANJEE

    EK Married Club-5

    අනේ යකෝ දෙහි ගෙඩි දෙකක් තරං උස නෑ.... ඒ වුනාට දෙන්නේ breadtalk ගෑනිට අමතන්න...... තෝ දෙකක් දාගෙන සරුංගලේ වගේ වැනි වැනි ගිහිං ගෑනිට අමතන්න හදද්දී ගෑනි තෝව ඇතුලේ ඔබ ගනියි ආයේ හත් අට මාසෙකට හිරේ ගිය වගේ තමයි....... :rofl:
  16. SANJEE

    EK Married Club-5

    ඒ වුනාට තව පොඩ්ඩෙන් උඹේ හෙල්මට් ඒක නිසා අරූ හුස්ම හිර වෙලා කුරියා ගහනවා.......
  17. SANJEE

    EK Married Club-5

    මට නිකන් කලන්තේ හැදීගෙන එනවා වගේ කොසා මාමේ........ :baffled:
  18. SANJEE

    EK Married Club-5

    හපොයි ගෙනාපු මනුස්සයා හිතන ඉන්නවද දන්නේ නෑ මෙහෙ ඉන්නේ වැඩිපුරම සංකපාලයා ජාතියේ එවුන් කියලා....... :P:P:P
  19. SANJEE

    EK Married Club-5

    දැක්කේ නෑ බං.......... :(
  20. SANJEE

    EK Married Club-5

    :yes::yes:

    No contents